Dialog broadband එකේ කොහොමද තව SSID එකක් අටවන්නේ?
SLT එකේ නම් SSID තුනක් හදන්න පුලුවන්, Dialog වල එහෙම එකක් පෙන්නන්නේ නැහැනේ
මට තව එකක් හදලා ගෙදර අනිත් අයට ඒකේ password දෙන්න ඕන
මගේ SSID එක MAC whitelist කරලා hide කරනවා
එයාලට දෙන SSID එක off කරනවා මං ලොකු වැඩක් කරනකොට සහ දවසට වැඩියෙන් data යනවා වගේ දැනුණොත්
නැත්නම් කිසි control එකක් නැතුව ගිහින් දවස් දෙකෙන් data quota එක ඉවර කරනවා