Dialog Signal Problems

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Signal awl neda? Outdoor unit ekak hai kaloth hariyavida?
     

    Attachments

    • IMG_2377.jpeg
      IMG_2377.jpeg
      77.6 KB · Views: 78

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    Mama iye cl kala complain karanna
    Me dawas wala signal interference ekak wenawalu
    Mata signal full thiyenawa, e unata disconnect wenawa
     
    • Sad
    Reactions: mamaisamare

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Same here, only 2 bars
    Stable kiyala deyak attema na

    මේක ගත්ත මෝඩකම, කලින් තිබුණේ SLT Fiber :(
    පිස්සු වගේ වැඩක් කරන්න ගියාම
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Same here, only 2 bars
    Stable kiyala deyak attema na

    මේක ගත්ත මෝඩකම, කලින් තිබුණේ SLT Fiber :(
    පිස්සු වගේ වැඩක් කරන්න ගියාම
    fibre ඉඳන් 4g මාරු උනානම් සොරි තමා එපා වෙයි.



    සිග්නල් අඩුයිනම් විතරක් outdoor ගහන්න. ඔය ලොකුවටම අවුල ටවර් එකේ customer base එක වැඩි එක. ඒකට කරන්න දෙයක් නෑ. ටවර් upgrade එකක් කරනකම්.
    upload කොහොමත් ඔය ගාන මට මතක විදියට.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    outdoor gahuwath ochcharama thamai bun. outdoor full signal thiyena ewath samahara welawata rata 1Mb/s enne na :3
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    fibre ඉඳන් 4g මාරු උනානම් සොරි තමා එපා වෙයි.
    මේක තමා කරුමේ

    අරකේ movie එකක් torrent දැම්මම විනාඩි එකහමාරෙන් ඉවරයි, youtube video එකක් ජීවිතේට බෆර් වෙලා නෑ
    එකපාරට සෝමාලියවට ගිහින් දැම්මා වගේ දැන් :baffled: :(
     
    • Sad
    Reactions: Amith0424

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    mehetath signal interference case. mul dawaswala reta witharai tibbe. den udetath tiyanwa. outdoor antenna tibilath wedak ne. weather ekath ekka wena deyaklu. ibe hari yai kiyala hemadama kiyanne.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Same here, only 2 bars
    Stable kiyala deyak attema na

    මේක ගත්ත මෝඩකම, කලින් තිබුණේ SLT Fiber :(
    පිස්සු වගේ වැඩක් කරන්න ගියාම
    පිස්සුනේ ෆයිබර් අයින් කරලා 4G ගන්න.මඩු වලිගෙන් තලන්න ඕනේ.
     
    • Love
    Reactions: sahases