Dialog sim උදව්😪😪

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    wtf ehema karanawada? math dan nane ehema salli eth deactivate wen naha. habai sim eka paranai 8 years wage
    sathi deken dekata scn ekak nam dane na. mage parana ekakata msg awa deactivate krnwa reload karanna bla bla.

    Recharge කරාම සති දෙකෙන් expire වෙලා සිම් එක deactivate කරනවනේ බන් මුන්
    මල වදයක් වෙලා තියෙන්නේ

    Otp එහෙම ඔක්කොම එන්නෙ ඒ නම්බර් එකට,ඒ හින්දා නැතිකරගන්නත් බැ

    කෝල් ගන්නෙත් නැතුව සති දෙකෙන් දෙකට කාඩ් දාන්න පුකේ අමාරුවකුත් නෑ.
    මේකට කරන්න දෙයක් නැද්ද
    සිම් එක පරනයි 3years +
    500 wage dapan. mama dan credit balance baluwa. 53rs tiyenne :D habai expire date eka 2024 July
    ------ Post added on Jul 19, 2023 at 9:05 AM
     
    • Like
    Reactions: Yakka putha

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,407
    5,517
    113
    mobitel eke 2yrs validity thiyena rs.60 da 160 da pack ekak thiyenawa. hoyala active karaganna.
    anithwe nam rs.500-1000 wage dala credit share karanna
     
    • Like
    Reactions: Yakka putha

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,365
    3,999
    113
    මෙහෙම කරහන් තව ඩයලොග් සිම් එකක් හොයාගනින්. validity හදන්න worthම ගාන රු.400. රීලෝඩ් එක දාගෙන අනෙක් එකට ඒ ගාන ශෙයා කරහන්. ආයෙ ඒකෙන් මේකට ශෙයා කරහන්. එහෙම දෙතුන් වතාවක් කරහන්. රු 3 ගානෙ ශෙයා කරන ගානට කැපෙයි.

    https://www.dialog.lk/reloads
    Meka thama maath kranne 😂
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මගේ පරණ සිම් එකටත් ඔය කේස් එකම තියනවා බන්. මම කරන්නේ ඒ සිම් එක රු1000ක් විතර රීලෝඩ් කරනවා. ඊට පස්සේ ඒකෙන් මගේ දැන් පාවිච්චි කරන ඩයලොග් එකට සල්ලි ශෙයා කර ගන්නවා. එතකොට සිම් දෙකම ශේප් එකේ තියා ගන්න පුළුවන්. දැන් සිම් දෙකම එක්ස්පය වෙන්නෙ 2024. :yes: මම සෑහෙන කාලෙකින් මගේ අලුත් සිම් එකට ඩිරෙක්ට් රීලොඩ් එකක් දාලා නෑ. මේක තමයි උබට හරි යන ක්‍රමය.