ඩයලොග් ප්‍රී පෙයිඩ් සිම් වල එක එක වර්ග තියෙනවා සිම් එක එක වගේ උනාට..සමහර ඒවා තියෙනවා මේ කාලය තුල විතරයි..කල් කිකුත්වන දිනයකුත් තියෙනවා..තව තියෙනවා මාස 3 ක් පමණි.උන්ගේ සිම් ගොඩක් විකිනෙනවා වගේම ගොඩක් ඩිසේබල්ඩ් වෙන්නේ උන් පරීක්ශා කරලා බලන නිසා..අනිත් නෙට්වර්ක් ඔහොම නෑ..බලපන් එයාර්ටෙල් කොච්චර හොදද..ඩයලොග් ,මොබිටෙල් පොඩ්ඩක් අවුල් බන්..ඒ හෑබෑයි ප්‍රී පෙයිඩ් විතරයි..
එයාර්ටෙල් ලන්කාවට ගොඩ බෑහෑපු දවසේ ගත්ත සිම් එක අවු.2 ක් විතර පාවිච්චි කරලා අවු. 4 ක් විතර අයින් කරලා ආයේ හම්බ උන වෙලාවේ දාලා බෑලුව..තාම එලටම වෑඩ බන්..මොබිටෙල් කෑරියො නම් එක පාරක් මගේ සිම් එක මාස 4 ක් පාවිච්චි කරෙ නෑ කියලා ඒ නම්බර් එකටම අලුත් සිම් එකක් හදලා..ගෑනියෙක් කතා කරන්නේ..යකො යලුවො ඒ ගෑනීට අරන්, හරියට මගේ ගෑනී වගේ..මම මාතලේ ඒකි අනුරාධපුර..
බලපන්.

....දැන් වෙන එකෙක් viber අවොත් මේ නම්බරේ viber register නිසා එයට මගේ account එක use කරන්න පුළුවන් නේද...?