dialog sim help

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    sinahalu giya march wala wage man prepaid sim ekak gatta e mase use karala ita passe galawala dala tibbe.ada dala beluwama sim card not registered on network kiyala enawa.mun sim eka cancel karalada e kiyanne?

    ow puthe
     
    • Like
    Reactions: shadow134

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    tama na. call ekak dila ganin. wena kata hari denna kalin. whatspp msg karannath puluwan

    un kiyanawa activate lu bn.sim eke ledak da?sim eka poddak oxide wela wageth look ekak tiyenawa.contact cleaner gewata hariyanne nane.welikadasiyakin hurannada?
     
    • Haha
    Reactions: Ganjakollaa1

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    පුතේ සිම් එක නිකන් තියන්න එපා උබ යුස් කරන්නෙ නැත්නම් උබට සිම් එකත් ඔන නම් රු1000ක් රීලොඩ් කරල තියපන් 365 වැලිඩ් එතකොට. දැනට රු100 ක් දාල බලපන්
    dawas 59 n disconnected wenawa
     
    • Wow
    Reactions: ArunaTelshan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ රෝමින් network එකකටනෙ ජොයින් වෙනවා ඇත්තෙ. මටත් ඔය ගැටලුව තිබුන. මාත් හිතුවෙ කැන්සල් කරලා කියල. උන්ට email එකක් දාපුවම කිවුව කැන්සල් කරලා නෑ කියල. පස්සෙ ආයෙ දවසක ට්‍රයි කරනකොට ෆෝන් එකේ තියෙන්නෙ ලංකාවෙ සිම් එක කියල අමතක උනා. පැය ගානකට පස්සෙ බලනකොට රෝමින් කනෙක්ට් වෙලා තිබුණා. සිම් එක ටිකක් වැඩි වෙලා තියල බලපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    පුතේ සිම් එක නිකන් තියන්න එපා උබ යුස් කරන්නෙ නැත්නම් උබට සිම් එකත් ඔන නම් රු1000ක් රීලොඩ් කරල තියපන් 365 වැලිඩ් එතකොට. දැනට රු100 ක් දාල බලපන්
    dawas 59 n disconnected wenawa

    hari machan connect kara gatta un deactivate karala.1000 demmam 365 days sure da?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    74DF78B6-870F-4AA2-B16E-0608333100D7.jpeg


    my Dialog app eke onna ohoma
    connected kiyala thiyeda balapan?
    ehama tiye nam sim eke awulak.