Dialog Slow උන් වරෙල්ලා ***
මම උදේ දාපු Thread එකට අනුව හුගක් කස්ටියට Dialog Internet Slow වෙලා කියල කියනව ඉතින් Custom care උබල කොල් කරාම මොනවද උන් කියන්නෙ ?
මට නම් කිව්වේ උන්ට එහෙම අව්ලක් තාම පෙන්නුම් නොකරන බවත් සොයා බලන බවත් පමනයි
slow කස්ටිය 1777 අමතල මේක කියාපල්ලකො එපා වෙනව මගුල

Technical Inquiries, 0777 676 576

Last edited: