Dialog Slow උන් වරෙල්ලා ***

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Dialog Slow උන් වරෙල්ලා ***

    මම උදේ දාපු Thread එකට අනුව හුගක් කස්ටියට Dialog Internet Slow වෙලා කියල කියනව ඉතින් Custom care උබල කොල් කරාම මොනවද උන් කියන්නෙ ?
    මට නම් කිව්වේ උන්ට එහෙම අව්ලක් තාම පෙන්නුම් නොකරන බවත් සොයා බලන බවත් පමනයි :growl:
    slow කස්ටිය 1777 අමතල මේක කියාපල්ලකො එපා වෙනව මගුල :oo::oo:
    Technical Inquiries, 0777 676 576
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    mageth slow wela ban.mama hithuwe dongle eke awulak kiyala.Phone eken Hotspot gahala yanakota speed thibba.aluth dongle ekak ganna hithuwa witharai
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඔව් බං ඊයේ ඉදල ඔය අවුල තියෙන්නේ අද උදේ නං හරි ගියා ඒත් ආපහු ස්ලෝ :dull::dull:

    Ude Hari giya Dan ayeth slow ban hamotama me awla ne
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    mage postpaid eka slow wela ban.me dawaswala wahina hinda thamai faults enne mama hithanne


    Wessa Nisa Newey Network Huta Patayak Thguiyanawa Kiyala Coustomer C Akka Kenek kiwwa

    Ane un danna maguakuth ne hariyata
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Wirless onama network ekaka speed ekata weather conditions balapanawa machan stable speed ekak ganna be wire line wala wage. Hugak welawata wenny speed adu wadi weemak machan. Tower eke idala 1 km wage hugak durata speed poddak hodai. Anika ape hardware wala performance, weather conditions, distance, tawa hugak dewal balapanawa ban. Anika unge userla wadi weddi un karanne speed limit dana eka ban wena mona karannada. Unata ona salli. Hodama wade tamai slt. Bell wage ekak aran try karala balanna 4g unge tawama. Network busy ekak ne... aluth pita nisa.....good luck
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Ude Hari giya Dan ayeth slow ban hamotama me awla ne

    උන්ට කෝල් කරනවට වඩා හොදයි FB Page එකට ගිහිල්ල ජාතිය අමතක එක ගොඩක් කට්ටිය බැනලා පෝස්ට් දාද්දි ඕකුන් ඉක්මනට හදනවා කෝල් කරා කියලා ඕකුන් බහු බූත දොඩවන්නේ බං දන්නා කෙහෙල් මලක් නෑ .. :no: