Dialog Slow

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ow ban dialog patta slow wela thibune pahu giya tikema thamath echcha hoda speed ekak na.mokadda danna hethuwa!
 

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕක නෙමෙයි monthly packages පවා ස්ලෝව් බන්.වෙලාවකට EDGE විතරයි.එපා වෙනවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැකේජ් දීගෙන දීගෙන යන විදියට ස්ලොව් නොව්නොත්නෙ පුදුමෙ... :growl: :dull:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    මේ 4g නෙවේ 3g :(

    උඹ ඉන්නේ කොහෙද?
    ඩොන්ගල් එක මොකක්ද?
    HSPA+ වත් නැද්ද ඩොන්ගල එකේ?
    සිග්නල් තත්වය කොහොමද?
    දවසේ කොයි වෙලාවටද ඇක්ටිව් කරලා බැලුවේ?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dialog case ekak thiyenwa dan use karana pramnaya wadi dan dawal ta godak welawata edge signal enne mokak karannada eken :dull:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඩයලොග් එවුන් අපිව හූරන් කනවා බං ගෙවන ගානට සාධාරණයක් කරන්නෙත් නෑ :( උන්ගේ මොකක් හරි අවුලක් තියනවා තමයි රෑ වගේ ට්‍රයි කරලා බලහං.. රෑට ස්පීඩ් එයි ටිකක්
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මම නම් ඉක්මන් එකෙන් ඇන්ටෙනාවක් ගත්තා බන්
    2000යි ගියේ
    අම්බෝ දැන් සිග්නල් පෙරෙනවා, ඩවුන්ලෝඩ් වැක්කෙරෙනවා

     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මම නම් ඉක්මන් එකෙන් ඇන්ටෙනාවක් ගත්තා බන්
    2000යි ගියේ
    අම්බෝ දැන් සිග්නල් පෙරෙනවා, ඩවුන්ලෝඩ් වැක්කෙරෙනවා


    සිග්නල් ප්‍රශ්නයක් නෑ බං. ස්පීඩ් එන්නෑ
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිග්නල් ප්‍රශ්නයක් නෑ බං. ස්පීඩ් එන්නෑ

    :yes: සිග්නල් තියෙනවා වෙලාකට හොඳටම.ඒත් ස්පීඩ් නෑ.දවල්ට EDGE විතරයි වෙලාවකට .එපා වෙනවා ඒ වෙලාවට
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    සිග්නල් ප්‍රශ්නයක් නෑ බං. ස්පීඩ් එන්නෑ
    උඹලා ඉන්න පැත්තේ අවුලක්ද දන්නේ නැහැ
    පහුගිය ටිකේ මගේ ෆෝන් එකට කතා කරන්න සිග්නල් තිබ්බෙත් නැහැ