Dialog Television ViU Hub 2.0

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මන් දැන් ගෙදර නෙවෙයි බ්‍ර්‍රො ඉන්නේ .ඔකෙ තියනවා.මන් usb gahala movie එකකුත් ප්ලෙ කරලබැලුවා.ඔය කස්ටමර් සර්විස් එකෙ එවුන් මෙලො ඇටයක් දන් නෑ .The guy who came to fix the device came when i was not at home.!my mom and father were only at home.and they complained to me that Tv is not working after some time. When i checked SLT quota its all gone( around 3GB) i added extra gb but it vanished like vapor.i imagined that this device is streaming through internet only and i asked from a dialog tech guy and he rudely said this is only ment to work with Dialog 4G and above situation is unpreventable.අම්මගෙන් බැනුන් අහන්න බැරි තැන මන් ගෙදර අවිල්ල බැලුවම ෆුල් stream wenawa data walin.when i looked into settings the guy who setup the decoder didnt scanned the sat channels.after that worked fine.only data charged ia for UI not the channels !
    20201020_193910.jpg
     

    Attachments

    • 20201020_193842.jpg
      20201020_193842.jpg
      497.2 KB · Views: 295
    • 20201020_194008.jpg
      20201020_194008.jpg
      412.4 KB · Views: 293
    • 20201020_193749.jpg
      20201020_193749.jpg
      429 KB · Views: 274
    • 20201023_194932.jpg
      20201023_194932.jpg
      364 KB · Views: 297
    • 20201020_194039.jpg
      20201020_194039.jpg
      484.1 KB · Views: 275

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මමත් ඕකක් බැලුවා.හරි ගියේ නෑ ක්‍රෝම් කාස්ට් එහෙම බැලුවා ඕනෙ නම් දවස්ක් දෙකක් ඔබල බලයි.ඔනෙ නම් pc එක තියනවනෙ ඩයලොග් ටීවී ගත්තා.ඒකත් හොදයි බං .netfilx හරි youtube හරි ෆ්‍රී දුන්න නම් ගන්නවා.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,155
    1,396
    113
    sinhala movies tika num hoday neda meke thiyena...peoTV jarawe salli gewanna wenawane movie ekak baluwath..meka free nisa sira
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Dialog Television ViU Hub 2.0 gannawa kyanne dialog tv gatta wage neda..dish 1kakuth hai karalada yanne?
    api ganna package 1ka anuwa 1kata tyana chanals apita normal data natiwa view karanna puluwan neda?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,074
    113
    අලුතින් ගන්න කෙනෙක්ට minimum 750+tax package එකක් ගන්න ඕන නේද බන් මේකත් එක්ක. ඒ package එකම prepaid 525+tax හැබැයි postpaid විතරයි viuhub දෙන්නේ :(