dialog 2 hrs time based package එක ලිමිට් කරලද අනිත් අයටත්. කලින් 300-400 mbps තිබුන එක දැන් 70-80 වගේ එන්නෙ. අනිත් අයටත් මෙහෙමද? 


mata 300-500kbps enawa.../(2-5Mb/s)
bump


Dialog bump


බුම්ප්




oka karapu 1000 veni eka ubavenna athi
mage dan godak davas idanne banaka hariyatama danne na.. eth samahara wita mageth oka wela thiyenwa....



moko uba pizza vikunanavada dan


ova kanavata vada hodai pu* mahala badayanna beheth bonava

eyeth avada? mama hithuve un limit karalada kiyala.mata vitharai ethakota mehemanope,iyeth damma 600-700KB/s (5-6Mb/s) awa


bump


mata 300-500kbps enawa.../(2-5Mb/s)


ow ban,eka thamai. mama venadata 3.5 vage banava. dan 250MB uparima maseka vage idan. sim eka change kaloth hariyaida danne naman me lagadi dala down kara 3gig ban
uba kiynne 50 ekane??
eka dagen down kara hitu kiyala


4MB! mokadda ban dongle eka E392da?iye reth beva aulak ne ban 4MB vage ava


5mbps wage enne ban

uba 6GB vath banavada paya 2katawenada wage enna bn dan adui

ubatath ehemada ban. athi yantham ekek hari hitiya.

e kiyanne normal speed eka. ubalata aulak vela nasame average 300-600 athara


BUMP


bump
Mama thava sim ekak gaththanam hari ehenam.meke speed limit karalada danne na6 Mbps Speed 1 k Tiyanawa Mobile Partner 1e
mama active karannema e package 1
Limit karala na mcn mage nam


ehema thamai ban mamath karanne. eth ekaparatama speed eka sahenna adu vela. file godak down venna dana eka nam mama danagena hitiye na. thx for da info broමමනම් රුපියල් 20ට හම්බෙන 30 Minutes පැකේජ් එකෙන් විතරක් අඩුම 600MB baanavaa
රුපියල් 50ට හම්බෙන 2 Hour පැකේජ් එකෙන් over 4GB බානවා
මෙතන ගොඩක් ලොකු රහසක් නෑ
උබල Down කරන්න ඕනා කරන Files ඔක්කොම IDM එකේ add කරගෙන pause කරල
තියන් ඉදලා පැකේජ් එක active කරපු වහාම ඒ ඔක්කොම Resume කරන්න
එහෙම නැතුව පැකේජ් එක active කරලත් ඉවර වෙලා Down කරන Files හොයන්න එපා
අනිත් එක තමයි file 2ක් 3ක් Down කරනවා වෙනුවට
එකපාර files 20 ක් විතර Down වෙන්ඩ දාන්ඩ
අත්දැකීමෙන් කියන්නෙ ඒක තමයි ලොකුම රහස file ගොඩක් එකවර Down වෙන්න දෙන එක තමයි ලොකුම රහස ,,සමහර file down වෙන්න ගොඩක් වෙලා යනවා
අනික තමයි active කරන්ඩ කලින් ඒවෙලාවෙ Dialog නොර්මල් Speed එක බලන්න


Dialog Data Package hadala tiyenne wawlunta!!!

night time eka neda

bump

