Dialog Tv අරන් මාර කෙලියක් වුනා

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Dialog Tv අරන් මාර කෙලියක් වුනා

    මචන්ලා මම ලගදි ඩයලොග් tv connection එකක් ගත්තා.ඩයලොග් tv ගද්දි මාස් පතා බිලක් එන විදියට තියන connection එක ගද්දි එයාලා sattalite dish එක අපේ ගෙදර අවිල්ලා හයි කරලා දෙනවා.ඒ connection එක ගානත් අඩුයි.5999ක් වෙන්නේ,

    තවත් connection එකක් තියනවා per day tv කියලා,එකේ මාසික බිලක් එන්නේ නැ.දවස් පතා අපි ගානක් reload කරලා ට්ව් බලන්න තියෙන්නේ.ඒ connection එක ලාබයි.එකේ තියන seen එක තමයි sattalite dish එක අපි හයි කරගන්න ඔනි.ඔන්න ඔකෙන් තමයි මට කෙල උනේ

    මේ per day tv connection එක 9990 ක් වෙනවා.මම ඒක ගත්තම.මට sattalite dish එක දුන්න ගිහින් හයි කරගනින් කියලා.මම ගෙදර අව්ත් cattalog එකේ තියන විදිහට unit එක set කලා.එයාලා කියලා තියන විදියටම කලා.නමුත් signal පොඩ්ඩක්වත් පෙන්නන්නෙ නැ.මම එවුන් කිවුව විදිහට දන්න වැඩ ඔක්කොම දැම්මා,එත් හරිගියේ නැ.දැන් මට සිද්ද වෙලා තියෙන්නේ එවුන්ට ගානක් ගෙවලා කවුරුහරි ගෙන්නගෙන එවුන්ට කියලා හයි කරගන්න.මොකද මට ආරන්චි වුනා මේ per day tv connection එක ගත්‍ත ගොඩක් දෙනෙකුට මෙක හරියට සෙට් කරගන්න බරිවෙලා ආපහු dialog එකෙ එවුන්ට සල්ලි ගෙවලා උන්ව ගෙන්නගෙන හයි කරගන්න උනාලු කියලා

    මම මේ කාරනය elakiri එකේ දාන්න හිතුවේ.මේ per day tv connection එක අරන් තමන්ම හයි කරගන්න ඉන්න අයට දැනගන්න.මම කියන්නෙ නැ මට set කරල signal අල්ල ගන්න බරි උනාට ඔක්කොටම එහෙම වෙයි කියලා.නමුත් මම කියන්නෙ මේ per day tv අරන් sattalite dish එක තමන්ම හයි කරගෙන සිග්නල් අල්ල ගන්නවා කියන එක හිතන තරම් ලෙසි නම් නැ පුතෝ.sattalite dish එක set කර ගන්න එක අමරු නැ.වැඩේ තියෙන්නේ හරියටම dialog sattalite එක තියන දිශාව හොයාගෙන අපේ dish එකෙන් signal අල්ල ගන්න ඔනි අන්න එතනදි තමයි කට්ටියට රිදෙන්නේ.

    මම කියන්නෙ මේ per day tv ගන්න ඉන්න එවුන් මේ කාරනය හිතලා බලපල්ලා.වඩා හොදයි එවුන්ටම එන්න කියලා සෙට් කරගන්න එක.නැත්තම් ඉතින් තමන්ම කරගන්ඩ ගිහිල්ලා මම වගේ නාගන්ඩ වෙයි.ගන්න ඉන්න එවුන්ට උදවුවක් විදිහටයි මෙක දැම්මේ.මට වෙච්ච දේ තවත් කෙනෙකුට නොවෙන්ඩ......
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක නිකන් හයි කලාට වැඩක් නෑ... මමත් හයි කලානේ... ඕක මිලිය මිලිය උඩට, පල්යහාට කර කර සිග්නල් එන පැත්ත හොයලා හයි කරන්න ඕනේ... අපේ ගෙදර Dialog එක ගලේව වහලේ පේන්ට් කරන්න.. ඊට පස්සේ හෙන ගේමක් දුන්න හයි කරන්නත්....

    TFS. :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    http://www.dishpointer.com/

    me site eken intelsat 12 select karala direction (google map) ganna neth nam unge app ekak thiyenawa eka daganna



    nethnam compass ekak aran oyalage peththe dtv sat harawala thiyena dishawa ta oyage sat ekath set karanna . ita passe receiver eke remote eken sat button eka eka obala , signal strength eka balaganna .dan sat eka harawapu dishawa wenas nokara sat eka vertically uda pahalata karala signal wedima thenata set karanna. channel activate karala neth nam the buddhist channal eka daganna eka aniwaryenawa ahuwenawa .eka witharai nam weda dtv hot line ekata call karala oyage package active karaganna ;)
     
    Last edited:

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    MACHAN OKA OYA TARAM AMARU DEYAK NEVEYI. HODAMA DE TAMAYI GEWAL LAGA WENA DIALOG DISH HI KARALA TIYENAVA NAM A ANGLE EKAYI ROTATION EKAYI BALAGANNA. A WAGEMA TAMAYI DISHPOINTER EKEN OYAGE GE TIYENA PLACE EKA MAP EKE SELECT KARALA ANGLE EKA HOYAGANNATH PULUWAN. ADJUST KARADDI NAM 1MM TAMAYI WENAS KARA KARA BALANNA ONI. UDAWUWAK ONI NAM PM KARANNA.