Dialog TV තියෙන අය උදව්වක් දෙන්න

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    Dialog TV තියෙන අය උදව්වක් දෙන්න

    මචන්ලා, Dialog TV එකේ STB එක සමහර වෙලාවට struck වෙනවද? කිහිප සැරයක් උනා switch එකෙන් off කරලා On කරන්න වෙනවා. මේක සාමාන්‍ය තත්වයක්ද? Dialog TV තියෙන අය උදව්වක් දෙන්න