Dialog TV බලන අය කියන්නකො

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    රු 100 දැම්ම දවස් 4 බලන්න පුලුවන්
    මොකක් හරි ගානක් තියේද ඒක දැම්ම life time free වෙන freesat වගේ
     
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔයා මොනවා හරි අමතර active කරගෙන ඇත්තේ. නැත්තන් Normal free tv channel ටික විතරක් නම් දවස් 10ක් 9 ක් වගේ වැඩ 100කට. අමතර channel එක activate කරත් කැපෙනවා ඒත් 5+tax. හැබැයි පොඩ්ඩක් පරණ එකක්. දැන් අලුත් ඒවගේ rate වෙනස් ද දන්නේ නෑ. Lifetime කතාව නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: ExamHe and kinkon

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    Prepaid eke issara thibba 205k dammama all channels free. Eka un danagena ayin kala last year anthima wage. Dan godak aya karanne hellobox, GTMedia wage recievers aran ewain me satelite eke dialog chanels tikama balnw. Ekata reciever eka ganna wenwa. ewaye Cline ho Scam server ekata thama maseta podi ganak yanne 98% wage dialog channels free penwa
     
    • Like
    Reactions: ExamHe

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    Freesat ගනින්... ලංකාවේ චැනල් නොමිලේ

    @2osama ගෙ අම්මාටත් අරන් දුන්නා මම 🤩
     
    • Dislike
    Reactions: 2osama