Dialog TV වලට සිරස නාලිකාව එක්වෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :angry::yes:
    satellite capacity eke thiyen ne ona aluth channel dan na

    ඉතින් බන් සල්ලි ගෙවලා satellite capacity එක වැඩ් කර ගත්ත නම් හරි නේ තියන ඒවා කප කප අලුත් ඒවා දාන්නේ නැතුව :angry::angry:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,040
    54,680
    113
    Colombo
    ගනන් ගන්න එපා බන්. ඔය පිටරටවල් වල තුට්ටු දෙකේ නාලිකා වගේද සිරස නාලිකාව. ඒක ජනතාවගේ නාලිකාවනේ.....අපි ඩයලොග් ආයතනය අගේ කරන්න ඔනේ...:lol:

    :yes::D:rofl:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    channel eke no eka mokakda ban? MTV eka danatamath thiyanawa kiwwata thiyenne indian MTV ekane eke thanikara yanne Hindi magul witharane
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    Sirasa%2BTV%2Bon%2BDialog%2BTV.jpg


    ඩයලොග් ටීවී ආයතන විසින් ඔවුන්ගේ දේශීය නාලිකා අතරට සිරස ටීවී නාලිකාව මේ මස 26 වනදා සිට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය 22වනදා මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි අපවෙත දැනගන්නට ලැබෙන්නේ.

    මේ වනවිට ඩයලොග් ටීවී දේශීය නාලිකා අතර පරීක්ෂණ නාලිකාවක් ඇති බව පෙන්වීමක් කළද විකාශන කටයුතු කෙරෙන්නේ නැහැ.

    ඇනලොග් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා ලබා දිය හැකි රූපවාහිනී හෝ රේඩියෝ නාලිකා ගනන එකක් වුවද ඩිජිටල් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා එක් ට්‍රාන්පොන්ඩර් එකකින් චැනල් කිහිපයක් ලබාදිය හැකිය.

    එම සංඛ්‍යාතය හරහා ලබාදෙන නාලිකා ප්‍රමාණය වැඩි කිරීමේදී ඒවායේ ගුණාත්මක තාවය අඩුවේ. එම නිසා 11632MHz යටතේ සිරස ටීවී නාලිකාව ලබාදෙන්නේ මෙතෙක් ලබාදී තිබූ "ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් නාලිකාව" ඉවත්කිරීමෙනි.

    මුලින් ටෙලිකොම් ආයතනය හරහා ලබාදෙන පියෝ ටීවී සඳහාද සිරස ටීවී නාලිකාව ලබානොදුන්නද 2011 වසරේ අගෝස්තු මාසයේ සිට එය ලබාදීම ආරම්භ වුණා.

    අලුතින් සංඛ්‍යාත ලබාගන විදේශීය නාලිකා ප්‍රමාණය වැඩි කිරීම හෝ ලබාදෙන නාලිකාවල ගුණාත්මකතාවය වැඩි කිරීමක් නොකොට තිබෙන ට්‍රාන්පොන්ඩර් එක හරහාම තිබෙන විදෙස් නාලිකා ප්‍රමාණයත් අඩු කිරීම ඩයලොග් ටීවී පාරිභෝගිකයන් බලාපොරොත්තු වන්නේ නැහැ.


    Source : gossip9

    Dialog Using Multicasting technology using Ipv4 class D network ip's so whatever the frequency is , it is not a prob..they can provide several channels through same frequency
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    kerenna ona oya ekakwath neweyi ban kawuruhari honda sat tv service ekak denna ona adu ganata. trc nathuwama. ethakota dialog nikamma aluth weyi. dan e wage thibbata samahara palaath walta witharane.