satellite capacity eke thiyen ne ona aluth channel dan na
ඉතින් බන් සල්ලි ගෙවලා satellite capacity එක වැඩ් කර ගත්ත නම් හරි නේ තියන ඒවා කප කප අලුත් ඒවා දාන්නේ නැතුව


satellite capacity eke thiyen ne ona aluth channel dan na


ගනන් ගන්න එපා බන්. ඔය පිටරටවල් වල තුට්ටු දෙකේ නාලිකා වගේද සිරස නාලිකාව. ඒක ජනතාවගේ නාලිකාවනේ.....අපි ඩයලොග් ආයතනය අගේ කරන්න ඔනේ...![]()




Mama customer care kata kara... un nam kiyanawa tawama officially denuwath kirimak karala nehe kiyala.......... ane manda...![]()

![]()
ඩයලොග් ටීවී ආයතන විසින් ඔවුන්ගේ දේශීය නාලිකා අතරට සිරස ටීවී නාලිකාව මේ මස 26 වනදා සිට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය 22වනදා මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි අපවෙත දැනගන්නට ලැබෙන්නේ.
මේ වනවිට ඩයලොග් ටීවී දේශීය නාලිකා අතර පරීක්ෂණ නාලිකාවක් ඇති බව පෙන්වීමක් කළද විකාශන කටයුතු කෙරෙන්නේ නැහැ.
ඇනලොග් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා ලබා දිය හැකි රූපවාහිනී හෝ රේඩියෝ නාලිකා ගනන එකක් වුවද ඩිජිටල් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා එක් ට්‍රාන්පොන්ඩර් එකකින් චැනල් කිහිපයක් ලබාදිය හැකිය.
එම සංඛ්‍යාතය හරහා ලබාදෙන නාලිකා ප්‍රමාණය වැඩි කිරීමේදී ඒවායේ ගුණාත්මක තාවය අඩුවේ. එම නිසා 11632MHz යටතේ සිරස ටීවී නාලිකාව ලබාදෙන්නේ මෙතෙක් ලබාදී තිබූ "ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් නාලිකාව" ඉවත්කිරීමෙනි.
මුලින් ටෙලිකොම් ආයතනය හරහා ලබාදෙන පියෝ ටීවී සඳහාද සිරස ටීවී නාලිකාව ලබානොදුන්නද 2011 වසරේ අගෝස්තු මාසයේ සිට එය ලබාදීම ආරම්භ වුණා.
අලුතින් සංඛ්‍යාත ලබාගන විදේශීය නාලිකා ප්‍රමාණය වැඩි කිරීම හෝ ලබාදෙන නාලිකාවල ගුණාත්මකතාවය වැඩි කිරීමක් නොකොට තිබෙන ට්‍රාන්පොන්ඩර් එක හරහාම තිබෙන විදෙස් නාලිකා ප්‍රමාණයත් අඩු කිරීම ඩයලොග් ටීවී පාරිභෝගිකයන් බලාපොරොත්තු වන්නේ නැහැ.
Source : gossip9