Dialog TV වැස්ස_වෙලාවට

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Dialog TV වැස්ස_වෙලාවට

    Dialog TV එකට වැස්ස වෙලාවට සිග්නල් අවුල් යනව. උබලගෙත් එහෙමද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දවස් වල වැස්සට නම් හැම එකම අවුල් යනවා බං කැරි වැස්සක්නෙ තියෙන්නෙ.
    S Q 99% ලඟ තියනවනං සාමාන්‍ය වැස්සක බලන්න පුලුවන් :dull:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පැටියා;19243766 said:
    මේ දවස් වල වැස්සට නම් හැම එකම අවුල් යනවා බං කැරි වැස්සක්නෙ තියෙන්නෙ.
    S Q 99% ලඟ තියනවනං සාමාන්‍ය වැස්සක බලන්න පුලුවන් :dull:

    S නම් 99%ක් තියෙනව. Q 80-85% අතර තියෙන්නෙ
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ooka satelite ekan ne denna. walakulu aawama signal nehe.

    ganin api wage peo tv. oona wassaka badu weda[/QUOTEpost

    Postpaid ewane bn peo tv. Mata lankawe channel tika thibunama athi. Nathnam peo tv gannawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    වැස්ස ට 3G යනවා මට නම් එපා වෙලා ඉන්නේ