Dialog TV 250

msurangag

Member
Apr 27, 2011
873
100
0
Dialog TV RS 250 PKG එකක් තියේ
මම එක විකුනනවා
ගන්න කැමති කෙනක් ඉන්නවනම් ගන්න බලාපොරොත්තු වෙන ගානත් දාලා reply කරන්න
නැත්තම් call කරන්න


0777881841

යාලුවනේ ගන්නේ නැත්තම් bump එකක් හරි දාන්න
 

msurangag

Member
Apr 27, 2011
873
100
0
Package Maru wenawane pawaraddi

නම මාරු කරද්දී තමා PKG මාරු වෙන්නේ
නමුත් address මාරු කරන්න පුළුවන්
එතකොට ටෙක්නිකල් ගැටළු එහම හදන්න එන්නේ ඒ adress එකට නිසා ප්‍රස්නයක් නැහැ
 

msurangag

Member
Apr 27, 2011
873
100
0
koheda thiyenne?
Dialog එකෙන් 3500 ක් ගන්නවා අපේ ගෙදරින් ගලවගන ග්හිල්ලා ඔයාලග ගෙදර හයි කරන්න
එක නිසා ගෙනියන්න ප්‍රස්නයක් වෙන්නේ නැහැ
3500 මම ගෙවනවා
ගන්න කෙනක්ට දෙන්නටම ලග dialog එකට එන්න තියෙන්නේ