මට පොඩි දෙයක් දැනගන්න ඔිනා.මෙම එක සැරයක් සැප් 7 වනද
7th Circuit චැනල් එක Activate කරා.දවස් 4 යි තිබුනෙ. ඊට පස්සෙ සැප් 10 වනදා ඩයලොග් එකෙන් නිකංම deactivate කලා.පලවෙනි පාර මෙහෙම කලෙ.මට දැනගන්න ඔනෙ එක සැරයක් activate කරාමද 149/- ගාන ගන්නෙ කියලා.
View attachment 66435

Last edited: