Dialog TV vs Dish TV

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    මචං.. මම ගෙදරට Dialog TV හෝ Dish TV එකක් ගන්න යන්නෙ.. මොකක්ද හොඳ?

    ආර්ථිකමව පැත්තෙන් බැලුවම Dish TV හොඳයි..

    මට දැනගන්න ඕන Dialog TV එකේ වගේම Picture Quality එක තියෙනවද? :rolleyes:
    වහිද්දි dialog TV වගේ පේන්නෙ නැති වෙනවද?
    නිතර නිතර Drop වෙනවද?
    චැනල් වල ප්‍රශ්නයක් නෑ.. බලන්නෙ ගෙදර කට්ටියටන.. ලංකාවෙ චැනල් තිබ්බම ඇති.

    ගොඩක්ම Stable Dialog TV or Dish TV?

    නැත්නම් මීට වඩා හොඳ Option එකක් තියෙනවද? Onetime Fee එකක් ගෙවල අර අස්ප රේස් යන පොට් වල තියෙනව වගේ සයිස් එකෙන් පොඩි සැටලයිට් නැද්ද බන්? :P
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලංකාවේ ඒවා බලනවා නම් ඔය දෙකටම වඩා වටින්නේ peo tv මචන්.
    rewind කරලා බලන සීන් එක පට්ට වටිනවා.
    අපිත් dialog. pearl එක තියෙන්නේ.
    channel ගොඩක් තිබ්බට වැඩක් නැහැ. බැලෙන්නේ නැහැ.
    ඊට වඩා කැමති හරි ඕනේ හරි එකක් rewind කරන්න පුළුවන් එක වටිනවා.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dish TV මගේ තියෙන්නේ. Record කරන්න Pause කරන්න පුළුවන්.
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    dialog walata wada labai but movie channel ehama adui but un thawa add kartana plan ekak thiyanawa ethakota eka hoda. danata channel walin dialog hodai. but dish tv issarahata hoda wei chragin bapan. me anduwen tax nisa kele wela thiyenne :angry::angry: mage GOLD pacage ekata rs950k withra tax unge bila 1940k wage :baffled::baffled: 2900 ganak bill eka enawa redda
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Dish TV වල HD Channels දෙන්නේ නැහැ නේද? Dialog TV නම් HD දෙනවා..හැබැයි පට්ට ගණන් :angry: :angry: HD/Full HD TV එකක් තියෙනවා නම් HD Channels වලින් බලද්දී තමයි ඒකෙ අගය තේරෙන්නේ.. :love: HD වලින් match එකක් film එකක් එහෙම බලද්දී සුපිරි :love:

    Dish TV එකෙත් වහිද්දි පෙන්නේ නැති එක නම් වෙයි මොකද දෙකම එකත් Dish එකකින් receive කරන නිසා..ඔය පෙන්නේ නැති එක වෙන්නේ වලාකුළු නිසානේ :)

     
    Last edited:

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    videocone 1350 package eka hodai sports channel okkama vage tiyenava hollywood movies channels english entertainment chanels music vh1 9x0 v e vage vatina chanalls godak tiyenava
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් හොදම ඔප්සන් එක තමයි ඩයලොග් ප්‍රිපේඩ් කනෙක්සන් එකක් ගන්න මොකද පැකෙජ් හුගක් ගනන් වැඩ්. මමත් අරන් තියෙන්නෙ ප්‍රිපෙඩ් ලයින් එකක්. ඔකේ තියෙන වසිය තමා අපිට ඔන චැනල් එක ඔන වෙලවට දාගෙන බලල අපහු අයින් කරන්න පුලුවන් එක. ඒ කියන්නේ උබ ගෙදර ෆී ඉන්නකොට චැනල් එකක් දාගෙන බලල . අයින් කරල දාන්න පුලුවන්. පට්ට ලෙසි ඩවසටම රුපියල් 4.50 රෙන්ට් එක. ඔක තම්යි හොදම ඔප්සන් එක
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    dialog per day tv ganin
    Rs.3 package eka hodatama athi maseta Rs.150 card yanne
    quality ekath ela
    wehi walawak set unoth vitharak awl yana ekath idala hitala bn
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    owata mokada ban bill gewanne.tax ekama keeyak wenawada?
    ey?ubala cline ekak dala balapallako.
    apitama sat ekak hadaganna puluwankama thiyeddi mokada company passe yanne
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Lankawe channel witrak balanwanan dialog per day tv eka labai. rs 3 package eka danmaoth masekata wadima unot 120i.Habai per day tv eka ganna 10,000k one.ewunata passeta eka wasi bn.Dialog eken habai perday tv package ganna ayta antenna eka hai kalla dena service mukut nae ahema karanwanan unta tawa ganak denna one.Eka nan eka thaniyen unat karaganna puluwan ubata drill machine ekak ahema thiyanwan wahaleta hari bithiyata hari set karanna. nattan ubu oya podi serach park dapan owa adu ganata set kalla dena ewun innawa one taram (rs. 1400 wage) .
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Dialog TV Dish TV peo ට්ව ඔක්කොම ජරාව එකම රෙද්ද යන්නේ, එකම ෆීඩ් එක මෙලෝ රහාක් නැ