DIALOG TV chater weda

Dec 28, 2010
238
15
0
DIALOG TV eke den daannema lankawe ads! :baffled:mata nam epa wela inne!:dull: mehema salli deela pitarata dewal balanna gaththama lankawe ads daana eka saadaranada?:eek::confused:
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    City Hits කියන channel එකේ යන්නෙ 1 drama එකයි.....:shocked:
    කොයි වෙලේ බැලුවත් "අත්බූත ලාම්පුව"...lol:lol:
    දැනුත් යනව ඇති බලපන්කෝ.....lol:lol:

    AIRTEL එක ආවනන් පට්ට....
    :)
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mata nam dialog tv gattey boru wedak kiyala dan hithenawa
    channel 70 ganak thibbata baageyta baagayak indiawe channel tiyenny
    mtv gattath mtv eke yanneyth indiawe songs
    epa wela tiyenny

    ඉතින් ගනින්කෝ FTV ....... ඉවරඉනෙ...

    …අම්මේ.... TV එක ලගින් හෙල්ලෙන එකක් නැ කොල්ල.....
    …