ඔව් බන්අපි සල්ලි ගෙවලත් නිදහසේ match එකක් වත් බලන්න නෑ
over එක ඉවරවෙන්නත් කලින් මුන් ඇඩ් දානවා
![]()

ඔව් බන්අපි සල්ලි ගෙවලත් නිදහසේ match එකක් වත් බලන්න නෑ
over එක ඉවරවෙන්නත් කලින් මුන් ඇඩ් දානවා
![]()

ow wadiya english nahaamanayo FTA evage Discovery,Natgeo, Nick, CN, Fox,AXN mona labbak wath naha
channel 800k tibbath wadak naha 790kma not english
![]()
ow wadiya english naha
thiyana ewa news (BBC news, Alazeera English Channel news asia..)

Payments online කරන්න පුළුවන් නේ?
මට ඉන්දියාවේ මල ජරාවයි ලංකාවේ චාටර් ඇඩ්ස් බලල ඇති වෙලා බන් 
ow ban onna math peo tv walata apply kalaa.. DTV wisik karanna inne lankave adds eeeeeeeeeeeeeekkfking hate them crap
mama unta complain kalaa 3n sarayak lankavae add obanna epaa kiyalath
![]()

star movies india ekata dialog maru wela thiyan ne price eka adu nisa![]()
මචන් මට කෙලින්ම UK වල Satellite TV connection එකක් ගන්න බැරිද බන්? ලංකාව හරියේ උඩ නැද්ද UK feeds දෙන Sat?Payments online කරන්න පුළුවන් නේ?
මට ඉන්දියාවේ මල ජරාවයි ලංකාවේ චාටර් ඇඩ්ස් බලල ඇති වෙලා බන්
![]()
මචන් මට කෙලින්ම UK වල Satellite TV connection එකක් ගන්න බැරිද බන්? ලංකාව හරියේ උඩ නැද්ද UK feeds දෙන Sat?Payments online කරන්න පුළුවන් නේ?
මට ඉන්දියාවේ මල ජරාවයි ලංකාවේ චාටර් ඇඩ්ස් බලල ඇති වෙලා බන්
![]()
feed eka maru karalaboru kiyanna epa peotv eketh den yanne indian feed eka. apita asian feed eka nawatthala temporarily wenna puluwan.
.
UK welata ahu wena satellite lankawata ahu wen ne naha
මචන් මට කෙලින්ම UK වල Satellite TV connection එකක් ගන්න බැරිද බන්? ලංකාව හරියේ උඩ නැද්ද UK feeds දෙන Sat?Payments online කරන්න පුළුවන් නේ?
මට ඉන්දියාවේ මල ජරාවයි ලංකාවේ චාටර් ඇඩ්ස් බලල ඇති වෙලා බන්
![]()
mata nam dialog tv gattey boru wedak kiyala dan hithenawa
channel 70 ganak thibbata baageyta baagayak indiawe channel tiyenny
mtv gattath mtv eke yanneyth indiawe songs
epa wela tiyenny

ekai HIMAKETAYAMACity Hits කියන channel එකේ යන්නෙ 1 drama එකයි.....
කොයි වෙලේ බැලුවත් "අත්බූත ලාම්පුව"...lol
දැනුත් යනව ඇති බලපන්කෝ.....lol
AIRTEL එක ආවනන් පට්ට....![]()

Machan oka nemai ban chama wade una karapu, DTV ekai thiyana STAR Movies eka mchan 2012 edala name eka wenas wenna thibbe FOX Prime keyala me kalakanni eka hinda STAR Movies asia eka remove karala adds yana STAR Movies india eka damma maha kalakanne ban mun mama unta qwama eka waradila une eka hadanawa qwa but thama eka ahemamai![]()

ekath mal jr lankawe adsඔව් බන්අපි සල්ලි ගෙවලත් නිදහසේ match එකක් වත් බලන්න නෑ
over එක ඉවරවෙන්නත් කලින් මුන් ඇඩ් දානවා
![]()

FTV = Fashion TV neda ?![]()