DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද

DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද

යාලුවනේ..ඩයලොග් ටී.වී Sat එක තනියම හයි කර ගත්තු කෙනෙක් ඉන්නව ද?
අද මම තනියම හයි කර ගත්තා..නො සිග්නල් නේ :(
පුළුවන් හැම පැත්තටම කරකවලා බැලුව Disk එක..සිග්නල් එන්නෙම නැහැ :no::no::no::no:
 

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මමත් අපේ ගෙදට්ට ඹය ඩිස්ක් එක ගෙනාපු දවසෙ ට්‍රයි කලාග
    ඹ්ක හරි යන් නෑ උං ඒ පැත්තෙං කනෙක්ශන් එක දෙන්න ඹ්න
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    macho umba inna thana kilyala, angles 2 ahaganin.ethakota kiyai koi paththatada. kochchara angle ekak tiyenna onida kila.

    mama thaniyama set kale.
    habai wade lesi na. TV eka penawanam godak hondai. eke singnal strength eka penna dala angle eka hemita adjust karanna oni
     
    මමත් අපේ ගෙදට්ට ඹය ඩිස්ක් එක ගෙනාපු දවසෙ ට්‍රයි කලාග
    ඹ්ක හරි යන් නෑ උං ඒ පැත්තෙං කනෙක්ශන් එක දෙන්න ඹ්න

    අප්පට..ඒ සින් එක මොකක්ද :confused:


    macho umba inna thana kilyala, angles 2 ahaganin.ethakota kiyai koi paththatada. kochchara angle ekak tiyenna onida kila.

    User Guide එකක් හම්බුනා මචන්...ඒකේ විදියට තමා සෙට් කරේ..ඒත් සිග්නල් නැහැ
    48' විතර ඈන්ගල් කරන්න ඔය සීන් ඔක්කොම කරා..
     
    macho umba inna thana kilyala, angles 2 ahaganin.ethakota kiyai koi paththatada. kochchara angle ekak tiyenna onida kila.

    mama thaniyama set kale.
    habai wade lesi na. TV eka penawanam godak hondai. eke singnal strength eka penna dala angle eka hemita adjust karanna oni

    මචන් අර LNB එකෙත් මොකක් හරි ඈන්ගල් එකක් තියෙන්න ඕන ද? ඒකේ ඇන දෙක සෙට් කර්මා ඈන්ගල් කරන්න බැහැ නේ :confused: :confused:

    ඔව මචන් මේ මාර කට්ටක් කන්නේ..මේකේ සිග්නල් හදා ගන්න :dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ඔය පැත්තේ ඩයලොග් ටිවි තියෙන අය ඩිස්ක් එක හරවලා ‍තියෙන දිශාව බලපන් ඊට පස්සේ මාලිමාවකට ඒ දිශාවටම ඩිස්ක් එක සෙට් කරපන් . ඊට පස්සේ රිමොම් එකේ sat බටින් එක ඔබලා පවර් එකයි කොල්ටියයි බලලා උපරිම වෙන තැනට ඩිස්ක් එක ඉහල පහල කරලා සෙට් කරගන්න එච්චර ගේමක් නෑ
     

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    ooka amarui naha machn e tharan, mulinma hondata signal athi kiyala hithena thanak set karaganin,e kiyanne,gas kolan nathi disk eka kelinma ahasata aim vena vidiyata.. langa paatha geyak thiyanavanm DTV thiyana balaganin disk eka aim karala thiyana paththa. umbage ekath e paththatama set karaganin, okkoma connect karala iwaravela dtv eke menu-instalation-channelserch palayan.. ethakota umbata chanal vala signal strength eka pennai,ooka normal 0 thama pennanne disk eka gaanata adjust karanakn, eeta passe umba vahaleta nagala kaava hari tv eka langa thiyala kiyapan ara signal strength eka pennana than deka diha balan indala eeka vadi venavada kiyala balanna kiyala,umba himin sare disk eka eha meha karapan,bohoma himin,eka thanak set vei,signal thiyana, hondata pennan nam signala 60% vada dekema thiyenna oone.eeta tikak adu unath aulak naha,eeth valkul aavama tak gaala nopeni yanava machn,eeka hinda signala hondama thana balla disk eka adjust karala thiyapan..
    eeta passe buddist tv daala balapan,eeka vadanam vade hari,buddist tv eka vada karanna connection eka denna oone naha.eeka free
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    conction eka denne nathuwa disk eka koheta karakuwath wedak wenne na aduma tharame mehe chanel tikawath ahu wenne na