Dialog tv aragena kelauna

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල මම dialog tv එකක් ගෙනාව. ගෙනල්ල සෙට් කරා වැඩ නෑ කියහන්කෝ. හැම පැත්තටම කර කැව්ව වැඩ නෑ.

    මම හිතන්නේ කලු බොක්ස් එකේ අවුලක් තියෙනව.

    ඒක රත් වෙනව හෙනට.
    අනික ඔන් වෙන්න වෙලා යනව හෙනට.

    මේ පොඩි වීඩියෝ කෑල්ල බලන්න. වැඩිය නෑ තත්පර කීපයයි.

    මේ බලන්න. සිග්නල් පොඩ්ඩක්වත් නෑ.

    5ba3f75d91be46e38e2471d8e697dc3f.png

    :dull::dull::dull:

    මම හිතුවේ මේක වැඩි ගේමක් නෑ කියල. :dull: ඩයලොග් එකේ කෙනෙක්ට කිව්ව 3500ක් ඉල්ලනව. :baffled:

    Last edited:

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Machn oya antena eka thiyanna hariyatama angle ekk thynwa degrees ekkama. Poddak google krla blapn. Eta passe maalimawak hoyan wade krpan.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    thota pissuda yako nikan tv balanawa wage satellite signal allannna be . eka e adala satalite eka angal wenna one. wadi gemak na podda google karapan.

    wena ekege ekak balala podda paththa balapan reciver eka laga thiyala siganl level indicate wenawa. ethakota hari
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අඩේ එහෙනම් ඒක තමයි. මම හයි කරල ඇජස්ට් කරන නට් ලූස් කරල හැම පැත්තටම ටික ටික කර කව කව බැලුව. උස් පහත් කර කර, දෙපැත්තට කර කව කව. ඒත් සිග්නල් 1%ක් වත් නෑ 0මයි. එහෙනම් මේක මට කරගන්න බෑ වගේ.

    ඒත් මචං රු3500ක් වැඩියිනේද? :shocked::shocked::shocked: මම හිතුවෙ දාහකට වගේ කරගන්න පුලුවන් කියල.:nerd:
     
    Sat Finder App එක දාල IntelSat12 Search කරපන්
    එතකොට Sat එකේ Location එක පෙන්නයි
    වැඩේ හරි ගියොත් මට කීයක් හරි දාපන්
    හා ද
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Podi Silva - පොඩි සිල්වා;21334212 said:
    Sat Finder App එක දාල IntelSat12 Search කරපන්
    එතකොට Sat එකේ Location එක පෙන්නයි
    වැඩේ හරි ගියොත් මට කීයක් හරි දාපන්
    හා ද

    :lol::lol::lol:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Podi Silva - පොඩි සිල්වා;21334212 said:
    Sat Finder App එක දාල IntelSat12 Search කරපන්
    එතකොට Sat එකේ Location එක පෙන්නයි
    වැඩේ හරි ගියොත් මට කීයක් හරි දාපන්
    හා ද

    මගේ ෆෝන් එකේ මාලිමාවක් නෑ මචං. ඒ ඇප් එකට වැඩ කරන්න. ඒකයි අවුල. :(
     
    මගේ ෆෝන් එකේ මාලිමාවක් නෑ මචං. ඒ ඇප් එකට වැඩ කරන්න. ඒකයි අවුල. :(

    :sorry::sorry:
    එහෙනම් ඉතින්
    වෙන ඔය යාලු සොන්නයෙක් ගෙන ඉල්ලගෙන Try එකක් දියන්
    අරුන්ගේ ගාන වැඩී බන්
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Podi Silva - පොඩි සිල්වා;21334254 said:
    :sorry::sorry:
    එහෙනම් ඉතින්
    වෙන ඔය යාලු සොන්නයෙක් ගෙන ඉල්ලගෙන Try එකක් දියන්
    අරුන්ගේ ගාන වැඩී බන්

    ඇවරේජ් සාමන්‍යයෙන් කීයද මචං ගන්නේ ඕව සෙට් කරන අය? ඒ අයට අපි මුලින් බිත්තියට නට් දාල සෙට් කරල දෙන්න ඕනෙද? එයාල කරන්නේ ටියුන් කරන එක විතරද? :)
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    poddak hitapn hadisii wenne nathuwa. okotama kalin kiyapan wahaleda hai karanne, bimada. mokada man Air Force inne. math yana yan thana mage dish eka ussagena yanawa. gihin mamama thamai set kara ganne. eka parak bima thiyala, kalu galthamai adeeeta thiyala thibbe, raata awilla muwo (deer) peralala yana nisa :)
     
    මම මචං බිත්තියට සෙට් කරේ. :oo::baffled: