Dialog TV Help

Mathupala.

Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    මචන් මගේ ලග Dialog TV එකක් තියනවා , TV 2ක් තියනවා , TV දෙකටම ඔක්කොම channel ගන්නේ කොහොමද , දැන් තියන්නෙ decoder ඒකෙන coxial එකක් දාල අනිත් tv එකටත් පෙන්නේ අරකෙ බලන channel එක විතරය් :(:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    decoderදෙකක් දාන්න වෙනවා. නැත්තං muti TV (හොටෙල් වල තියෙන්නෙ ) වලට හයි කරන decoder එකක් ගන්න වෙනවා.
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    machan TV dekatama dialogtv eka gannada one :eek:
    eka Tv ekakata composite video out eken denna
    anith TV ekata s-video eken denna nettem RF out eken denna