මචන් මගේ ලග Dialog TV එකක් තියනවා , TV 2ක් තියනවා , TV දෙකටම ඔක්කොම channel ගන්නේ කොහොමද , දැන් තියන්නෙ decoder ඒකෙන coxial එකක් දාල අනිත් tv එකටත් පෙන්නේ අරකෙ බලන channel එක විතරය් :(:(:(