ඩයලොග් එක ටීවී එකේ ad එක දැම්මට මාසික ගස්තුව් ගැන කියන්නේ නැහැ. දට ගාස්තුවක් නැහැ දවසට රුපියල් 3ක් කිඋවහම අපිට හිතෙන්නේ නිකන් වගේ කියල.
නමුත් උන්ගේ වෙබ් සයිට් එකට ගිහාම තියනවා මාසික ගාස්තුවක්.
මේ පහසුකම ගත්ත උන් ඉන්නවද? කොහොමද තත්වේ...
Now you can watch Star Sports’ broadcast of the World Cup 2015 LIVE with MYTV anywhere you go and catch the match all day long.

- NO Data charges
- Pay only for MYTV service
- Rs.3.33 a day
- Rs.100.00 a month