Uba use karanne mona package ekada?![]()
1000 eka ban.. ara un mulinma dunna offer ekata dunne.. anna eka
Uba use karanne mona package ekada?![]()
pay tv channels ඔක්කොම වල shows repeat කරනවා. මොන connection එක ගත්තාත් එකයි. ඔය හැම චැනල් එකකම සතියකට අලුත් වැඩසටහ එකයි , දෙකයි එන්නෙ. ඉතුරු දවස් ටිකේ ඕක එක එක වෙලාවට repeat වෙන එක තමයි වෙන්නෙ.

කිව්වට thank uow. indian feeds ne. un karanne ekama de repeat karana eka.

dialog tv hodaai...peo tv hodaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai

බොරු කියන්ඩ එපා, දවස් තුනයි මැක්ස්උඹලගෙ පැත්තෙ ෆෝන් ලයින් update කරලා නං peotv ගනින්. වැස්සා,පෑව්වා, හුලං, වලාකුලු කියලා service එක නැති වෙන්නෙ නෑ. local channel ඔක්කොමයි, Tensports & starworld චැනල් වලටයි සතියක් යනකං පරණ ෂෝ ආයෙත් බලන්න පුලුවං.

අම්මපා! ඇත්ත කතාව. දවස් තුනයි තියෙන්නෙ. සතියක් නෑ. පොඩි වැරදීමක්.බොරු කියන්ඩ එපා, දවස් තුනයි මැක්ස්![]()
thnksබොරු කියන්ඩ එපා, දවස් තුනයි මැක්ස්![]()
mata connection2k ganna one peo tv ethakota phone line nuth 2k ganna oneda?අම්මපා! ඇත්ත කතාව. දවස් තුනයි තියෙන්නෙ. සතියක් නෑ. පොඩි වැරදීමක්.
Peo tv roxxxx
උඹලගෙ පැත්තෙ ෆෝන් ලයින් update කරලා නං peotv ගනින්. වැස්සා,පෑව්වා, හුලං, වලාකුලු කියලා service එක නැති වෙන්නෙ නෑ. local channel ඔක්කොමයි, Tensports & starworld චැනල් වලටයි සතියක් යනකං පරණ ෂෝ ආයෙත් බලන්න පුලුවං.
Mata connection2k ganna one peo tv ethakota phone line nuth 2k ganna oneda?![]()
TSTV kiyanne mokakda ban?මචන් PEO TV ගන්න, local channels + starworld , aljazeera , Ten sports rewinding & TSTV පුළුවන්.
DTV එකේ channels ගොඩක් තිබුනට ඔය option දෙක නැහැ
ඊට කලින් මුලින්ම SLT එකෙන් අහල බලන්න PEO TV ගන්න පුලුවන්ද කියල![]()
Affaaa ehemada? Mala magulai.. Yakune me dawas wala dialog tv1k gaththama thawa 1k free th denawa..ඔව් Peo TV connection eke username එක වෙන්නේ phone no එක , connection දෙකක් ගන්නවා නම phone line දෙකක් ගන්න වෙනවා



Ok machan Thanks... TSTV kiyanne mokakda machan?Mamanam macho mulin dialog use kala bt peo eke tstv/rewind tv nisa eka gaththa eka elaz ad tika nethuwa balanna puluwan(live newi) honde...
