සිඞ්හැලුනි, ඊයේ ඉඳල ඩයලොග් ටීවී එකේ කළු පාට පෙට්ටියට ප්ලග් එක ගහපු ගමන් අර කොළ පාට ලයිට් එක පත්තු වෙලා ආයෙම එක සැරේ නිවිලා යනවා...ඊට පස්සේ මොකක් කරත් එන්නේ නැහැ...ටිකක් තියල ආයේ ප්ලග් එක ගලවල ගැහුවොත් ආයේ පත්තු වෙලා නිවෙනවා... 
මොකෝ මේ වෙලා තියෙන්නේ? අනාගතය උදා වෙලාද?
දන්න එකෙක් ඉන්නවනම් සපෝර්ට් එකක් දෙන්න මේක හදාගන්න...

මොකෝ මේ වෙලා තියෙන්නේ? අනාගතය උදා වෙලාද?
දන්න එකෙක් ඉන්නවනම් සපෝර්ට් එකක් දෙන්න මේක හදාගන්න...

exactly this.