mage unit eka hena slow bn. 2.0 tamai. kalin ehema tibbe ne. unta kiwata replace karala dunneth ne, replace karannanam channels awulak wenna oni kiwa, ewata case ekak nethi hinda replace kale ne un.
neththam ekenma mata use karanna tibba youtube ehema. 1080p wage videos youtube set unama freeze wenawa wage ekak wenawa. network awulak ne fiber unlimited ekak tiyenne.
me dialog device eka chromecast based ekak neda
mn baluwa wena ewage casting karana devices,
godak ewa longterm ba, signal poddak aduwechcha gaman crash wenwa disconnect wenwa,
ekamayi google ma gahana chromecast ekak ganna baluwe,
TV බලන්නෙ නැත්නම් Original Chromecast එකක් ගනින්. Dialog Viu Hub එක හොද TV බලන ගමන් අනිත් ෆීචර්ස් යූස් කරන කෙනෙකුට. ViU Hub එකෙත් Chromecast පුලුවන්
වෙනම Router එකක් ViU Hub එකට එලිජිබල් (Postpaid එකටනම් ලොවෙත් තියෙනවා, Prepaid Sure නෑ). එක ඉල්ලන්න. හොද Router එකෙක් නෙවෙයි හම්බෙන්නෙ, හැබැයි ටීවී බලන වැඩේටයි එක ඩිවයිස් එකකින් වගේ DATA Use කරනවන්ම් ලොකු අවුලක් නෑ. හුගක්ම අවුල් නම් පස්සෙ වෙන රවුටර් එකකට මාරු කරලා දෙනවා කියලා මට හයි කරපු ඩයල් එක කිව්වා (Postpaid Only ද කියලා නම් ෂුවර් නෑ)
------ Post added on May 2, 2024 at 7:55 PM
tv balanwa mchn
ammata ona karana ewa youtube eken aran,
wena wadakata athi deyak kiyala tv eke yanneth nane,
naththan man kalin hithan hitye hellobox ekak aran dialog parana dish ekak ekka set karala hadaganna,
eth wade karadaryu,
chromecast ekak gahana eka hama athinma lesiyui
mata