මචන් dialog per day tv තියෙන අය ඉන්නවද..
cricket Match දෙන කාලෙට CSN නවත්තනවද?
කොහොමද ආයේ Active කරගන්නේ?
ගණන් එහෙම කොහොමද?
Rep++
cricket Match දෙන කාලෙට CSN නවත්තනවද?
කොහොමද ආයේ Active කරගන්නේ?
ගණන් එහෙම කොහොමද?
Rep++



CSN බ්ලොක් කරනවා මචන්... Star Sports 1 Activate කරන්න දවසකට රුපියල් 4 ( + tax ) යනවා..

masekatamada 99 bn??CSN Block karanawa match eka iwara una gaman unblock karanawa . India vs Sri lanka Series eka nam yanne Star Sport 1
e channel eka active kara ganne ( 99+Vat bill ekata ekathu wenawa )
Activation & Deactivation
From your Dialog Mobile
Activate : Type ON <Your Dialog Television account number> <Channel no> and send to 679
Deactivate : Type OFF <Your Dialog Television account number> <Channel no> and send to 679
From Other Mobile networks
Activate : Type ON <Your Dialog Television account number> <Channel no> and send to 077 0 679 679077 0 679 679
077 0 679 679
077 0 679 679![]()
Deactivate : Type OFF <Your Dialog Television account number> <Channel no> and send to 077 0 679 679077 0 679 679![]()
mathaka athuwa series eka iwara unama off karanna nath nam next month walata auto add wenawa

dawasa gane active karanna oneda?CSN බ්ලොක් කරනවා මචන්... Star Sports 1 Activate කරන්න දවසකට රුපියල් 4 ( + tax ) යනවා..
ඇයි බන් වැස්සම බලන්න බැරිද?CSN බ්ලොක් කරනවා මචන්
උඹට ඔය උඩින් මදුශාන් කිව්ව වගේ ස්ටාර් සපෝර්ට් වන් එක ඇක්ටිව් කරගන්න වෙනවා
තව ඉතින් වැස්සොත් නම් සොරි.කොම් වෙනවා සිග්නල් නැති වෙලා හි හි
හැබැයි ඉතින් ස්ටාර් සපෝර්ට් එකේ නම් වැඩිය ඇඩ්ස් යන්නෙ නෑ ඩයලොග් උන් මැදින් එඩිට් කරලා ඇඩ්ස් දැම්මොත් මිසක්

,Cricket balanne na,CSN ekath balanne na eka nisa e gana kiyanna danne na,Discovery witharayi mama balanne..මම හිතන්නේ ඔව්dawasa gane active karanna oneda?
masekatamada 99 bn??
wenath network ekakin active karaddi salli kepenne kohomada bn?
phone eke thiyena ewayinda?
aye chennel eka deactive karanne komada?
rep added,,,
Call
Send SMS
Add to Skype
You'll need Skype CreditFree via Skype
normal SMS ekakta kapena ganna kapenna ban මම හිතන්නේ ඔව්
පොස්ට් පෙයිඩ් ගෙවන අයගෙ නම් මාසෙටම ඇක්ටිව් කරන්න පුලුවන්ද කොහෙද
නැත්නම් උන්ටත් දවසට ඇක්ටිව් කරගන්න පුළුවන් පොඩ්ඩක් අහපන් ඩයලොග් ස්කයිප් එකට අරගෙන
දවසකට බෑ 

ඇයි බන් වැස්සම බලන්න බැරිද?
ඒක ලොකු අවුලක් නෙමෙයි ඉතින් වහින වෙලාවට ටිවි බලන්නේ නෑ නේ කොහොමත්ඇයි බන් වැස්සම බලන්න බැරිද?
Postpaid උන්ට අනිවා මාසයකට ඇක්ටිව් කරන්න ඕනාදවසකට බෑ
![]()
හි හි සිග්නල් නැති වෙනව බන් සැටලයිට් එකත් එක්ක කනෙක්ෂන් එක ඩවුන් වෙනවා
![]()
වලාකුළු වියන් තනාලා සැටේ රැස් මකා දමනවා


අහ ඒක තමයි
චැනල් ලිස්ට් එකේ මොකක් හරි වෙනසක් උනාද බන්
එහෙම මැසේජ් එකක් පෙන්නුව කිව්වා
උඹ ගෝල්ඩ් පැකේජ් ද
අර ඉස්සර දුන්න 500 පැකේජ් එක බන් තියෙන්නේ
ලගකදි නම් චැනල් ලිස්ට් එකේ ලොකු වෙනසක් උනේ නෑ 