Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොන ගෝල්ඩ් බන් :rofl: අර ඉස්සර දුන්න 500 පැකේජ් එක බන් තියෙන්නේ :D ලගකදි නම් චැනල් ලිස්ට් එකේ ලොකු වෙනසක් උනේ නෑ :no:
    මේ දවස් දෙක තුනකට කලින් මැසේජ් එකක් ඩිස්ප්ලේ උනා කිව්වා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ දවස් දෙක තුනකට කලින් මැසේජ් එකක් ඩිස්ප්ලේ උනා කිව්වා

    channel no. 83 වලට අලුත් චැනල් එකක් දාන්න යනවා කියලා නම් ආරංචියි ඊට අමතරව ලොකු වෙනසක් නම් උනේ නෑ ලගදී
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    channel no. 83 වලට අලුත් චැනල් එකක් දාන්න යනවා කියලා නම් ආරංචියි ඊට අමතරව ලොකු වෙනසක් නම් උනේ නෑ ලගදී
    84ක් වෙනවා කියලා නිවුස් එකක් ආවේ නැද්ද
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    Postpaid nea connetion eka ?? ehanam 99+ Vat For monthly :D normal SMS ekakta kapena ganna kapenna ban

    Deactivation

    From your Dialog Mobile

    Deactivate : Type OFF <Your Dialog Television account number> <Channel no> and send to 679

    From Other Mobile networks

    Deactivate : Type OFF <Your Dialog Television account number> <Channel no> and send to 077 0 679 679
    call_skype_logo.png
    077 0 679 679
    prepaid eka bn,,
    mn ahuwe 99 kepenne komada kiyala??



    Call
    Send SMS
    Add to Skype
    You'll need Skype CreditFree via Skype
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මගේ තියෙන්නේ දවසට රු.3.00 පැකේජ් එක

    මගේ තියෙන්නේ දවසට රු.3.00 පැකේජ් එක. මේකේ යුරෝ ස්පෝට් විතරයි තියෙන්නනේ . ඔක්කොම චැනල් 29 ක් තියෙනවා දවසට රු.3.85 ක් බදුත් එකක් අයවෙනවා. අනිවාර්යෙන්ම මැච් යන වෙලාවට සිඑස්එන් නවත්තනවා . ඒවෙනුවට දිනකට රු.4.00 වගේ ගානකට මැච් යන චැනල් එක ඇක්ටිවු කර ගන්න ඔන. වැස්ස තද උනොත් ඉතින් පෙන්නේ නැති වෙනවා. යන්තම් චුරු චුරු වැස්සකටනම් ගානක් නැහැ. දවසකට රු.100.00 කැපෙන්න මුළු ඔක්කොම චැනල් ඇක්ටිවු කරහැකි ඔනනම්. ඩයලොග් නම්බර් එකකින් ඒවා 679 ඩයල් කරා ගිනුම් අංකය දාලා අදාල සෙටින්ස් හදා ගන්න පුලුවන්