Postpaid enwa set karanna
Prepaid if u dnt know rs3000 to setup
Get a prepaid its cheaper and easier
prepaid ganin...ubata kamathi channel ekak ona welawaka activate kara ganna puluwan...set karaganna bari nan ikman.lk innawa owa set karana un wadima yanne 1500i search karapan
puluwan ban...drill ekak nan ona wenawa..hariyata unge satellite ekata adjust kara ganna ona....Apita setup karaganna barida? Drill ekak oneda ?
Cheap kohedabn 10,000 package eka

සිරාවට මාත් හිතුවේ ඕකම තමය් ..මන් lst april ගත්තේ pre -paid එක...තාම අව්ලක් උන් නැ ... 3 pkg එක ...150ක් වගේ යන්නේ මාසෙටම...match එක දවසට ඉතින් තව 5ක් 6ක් යනවාඒක තමයි බන් උන්ගේ ට්‍ර්ක්ස් එක
තේරුම් ගනින් උබ පැකේජ් එක ලාබේ බලන්නේ, යුනිට් එකේ ගන්න හදිසියට 4000ක් හොයන් ගිහින් පට් ගාල ගන්නව ඊට පස්සේ ටැක්ස් එකත් එක්ක එද්දී බිල පරක්කු වැඩී උනා කියල හිතෙයි බන්. 4000 දීල අරන් බිල් එක 1000 ගානේ මාස 5-6 ක් යද්දි 10000 වෙලා දන්නෙම නෑ. ඉතින් ඔයිට වඩා හොද නැද්ද 10000 දීල අරන් 180 ගානේ මාසෙට රීලොඩ් කරන එක. බිල් ගත්ත එවුන් සේරම පොලු තියල එපා වෙලා![]()
හැබැය් ඉතින් අව්ලක් උනොත් ඉතින් sryම තම...postpaid එකේ lifetime warrenty නේ 
සිරාවට මාත් හිතුවේ ඕකම තමය් ..මන් lst april ගත්තේ pre -paid එක...තාම අව්ලක් උන් නැ ... 3 pkg එක ...150ක් වගේ යන්නේ මාසෙටම...match එක දවසට ඉතින් තව 5ක් 6ක් යනවාහැබැය් ඉතින් අව්ලක් උනොත් ඉතින් sryම තම...postpaid එකේ lifetime warrenty නේ
![]()
සිරාවට මාත් හිතුවේ ඕකම තමය් ..මන් lst april ගත්තේ pre -paid එක...තාම අව්ලක් උන් නැ ... 3 pkg එක ...150ක් වගේ යන්නේ මාසෙටම...match එක දවසට ඉතින් තව 5ක් 6ක් යනවාහැබැය් ඉතින් අව්ලක් උනොත් ඉතින් sryම තම...postpaid එකේ lifetime warrenty නේ
![]()
dialog balloසිරාවට මාත් හිතුවේ ඕකම තමය් ..මන් lst april ගත්තේ pre -paid එක...තාම අව්ලක් උන් නැ ... 3 pkg එක ...150ක් වගේ යන්නේ මාසෙටම...match එක දවසට ඉතින් තව 5ක් 6ක් යනවාහැබැය් ඉතින් අව්ලක් උනොත් ඉතින් sryම තම...postpaid එකේ lifetime warrenty නේ
![]()

මාත් ගත්තා.ado sirawata...man danna ekek gawa postpaid ekak thiyenawa...unge gedatta dan 4 ,5sarayakata wada awith change karala gihin $ aragena nane.Box eka 3 parak maru karala...mona worrenty da bn, kadunoth salli gannawa repair karannadialog ballo

wistara dannawada tawa............dialog karayo 4G eken dialog tv enna yana kathawak thiyenawa..poddak balapan..eka set unoth lesiy..apita ona welawata ona ekak balanna puluwan wewi
පොඩ්ඩා;21391699 said:ඇත්තද දන්නේ නෑ
![]()