Dialog TV

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා Dialog TV - Postpaid Package එක prepaid connection එකකට හරව ගන්න බැරිද?

    මාසෙකට පට්ට ගානක් එනවා බන් අර ටැක්ස් මේ ටැක්ස් කියලා..
    TV එක වැඩිය බැලෙන්නෙත් නෑ..අපරදේ බොරුවට මාසෙකට ලොකු ගානක් ගෙවනවා..
    කාඩ් සිස්ටම් එකකට මරු කර ගත්තනම් මීට වඩා ලේසියි නේද?
    එහෙම මාරු කරලා දෙනවද එහෙම නැත්නම් අලුත් connection එකක් ගන්න ඕනේද?
    :(:(:(
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    card eka labayi. channel active nokara 500n mase duwanna puluwan. postpaid eka 1000 paninawane kohomath.
    aluthen dan 5990 wenawa onama connection ekak habayi. receiver eka HDMI HD ekak parana ekata wada tikak hodayi.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    card eka labayi. channel active nokara 500n mase duwanna puluwan. postpaid eka 1000 paninawane kohomath.
    aluthen dan 5990 wenawa onama connection ekak habayi. receiver eka HDMI HD ekak parana ekata wada tikak hodayi.

    mage receiver eka HDMI HD ekak thamay ban masekata 1400k vithara enava ban,aparade vedipura TV balanneth ne..
    me thiyena ekama card karaganna berida ban..masekata 500k kiyanne 900k ma ithuruyne..
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    prepaid eke daily rental eka 3 eka daganin...eka maru....4.5 kapei vat ekath ekka...maru wenna nam baaa..aluthen ganna one apahu...unge tama maru wena system 1 naaa man hitanne
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මාරැ කරන්නෙ නැහැ බං. අලුතෙන් සම්පුර්න ගාන ගෙවල ගන්න වෙනවා.
    1000 ට ටිකක් අඩු පැකේජ් එකක් තියෙනව.
    Prepaid වාසි තමයි. දවසකට රැ. 4 ක් ගෙවල මැච් එහෙම බලන්න පුලුවන්. පැකේජ් එකේ මාසෙටම ගෙවන්න වෙනවනෙ.
    Prepaid වලට කිසිම සර්විස් එකක් නොමිලේ දෙන්නෙ නැහැ. Postpaid වල අවුලක් අාවොත් ගෙදරට අැව්ලා Free හදලා දෙනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    oya oka dialog ekata call karala hari unge fan page ekn hari ahuwanm ewarai.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    අලුතෙන් ගන්න වෙයි වගේ...bump තමයි

     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    apeth ohoma thama bn. wadiya balenne na. ohe nikan bill eka gewa gewa innawa. mama eka sarayak customer care eken ehuwa. per day tv eke starter fee eka gewanna one. 4000k da koheda. postpaid eka tibba kiyala adu karanne na.

    ara black colour dish ekath denawalu. tiyana eka galawanne na. eka nisa smart card eka witarak wenas karanna witarai tiyenne. aye dish eka align karanna one na. eka witarai ekama hoda de.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    prepaid eke daily rental eka 3 eka daganin...eka maru....4.5 kapei vat ekath ekka...maru wenna nam baaa..aluthen ganna one apahu...unge tama maru wena system 1 naaa man hitanne

    ekiyanne machan 4.5 x 30 = 135 da ban maseta..labay ne..
    channel kiyak penavada danne ne eganata.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මම නම් 9 එක පවිච්චි කරන්නේ 2 months බලන්න පුලුවන් 1000ක් Reload කරලා