dialog tv

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    dialog tv එකෙ දැන් තියෙන්නෙ රු. 1200ක් විතර කැපෙන package එකක්. HD channels අරන් නෑ.දැන් තියන decoder එකෙන් HD බලන්න බෑලු. දැන් tv එකට connect කරල තියෙන්නේ RCA connectors වලින්(රතු, සුදු , කහ වයර් 3ක් එන්නේ). decoder එකේ hdmi output එකක් නෑ.

    මට තියන ප්‍රශ්නෙ එකෙක් කිව්වා තියන decoder එක hd decoder එකකට මාරු කරගන්න කියලා මොකද hdmi වලින් එන output එක hd channels නොවුනත් දැන් තියනවට වඩා quality එකට රූප බලන්න පුලුවන් කියලා.

    තව මේ මාරු කරන වැඩේ dialog එකෙන් free කරගන්න පුලුවන් කියලත්. මේ ගැන මොකෝ කියන්නේ? මේ ගැන අත්දැකීමක් තියන අය ඉන්නවද?
    :yes::yes:
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43

    Free nam karanne baha machang.. dialog un free deida ban cable meterayak wath installation awahama...

    matath oya prashne deprak una. issara use kale wena ekek ge ekak, awurudu 4kata withara kalin channels update karapu welawa man pay karapu Turbo ehema peene nathuwa giya, ethakota kiwwa HD decorder ekak ganna one eeke thamai 100 ganna channels thiyenne kiyala. habai 2500 yanawa, nathnam HD channel set eka ganna one. ethakota free.. kohoma hari man ethakota weerawila hitiye, ehe hitiya kollawa balance karana HD ekak gatta, free. eeka denna una passe.

    giya awurudde decorder eka maru kala TV ekak aluthen gatta nisa, HDMI clear thamai HD unee nathi unata line eka. mee para yaluwek hitiya dialog ekee, uuta kiwahama service ekek ewwa gedaratama HD decorder ekakuth ekka. FREE.. ehema nathnam gewanna one ban..
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo