dialog tv එකෙ දැන් තියෙන්නෙ රු. 1200ක් විතර කැපෙන package එකක්. HD channels අරන් නෑ.දැන් තියන decoder එකෙන් HD බලන්න බෑලු. දැන් tv එකට connect කරල තියෙන්නේ RCA connectors වලින්(රතු, සුදු , කහ වයර් 3ක් එන්නේ). decoder එකේ hdmi output එකක් නෑ.
මට තියන ප්රශ්නෙ එකෙක් කිව්වා තියන decoder එක hd decoder එකකට මාරු කරගන්න කියලා මොකද hdmi වලින් එන output එක hd channels නොවුනත් දැන් තියනවට වඩා quality එකට රූප බලන්න පුලුවන් කියලා.
තව මේ මාරු කරන වැඩේ dialog එකෙන් free කරගන්න පුලුවන් කියලත්. මේ ගැන මොකෝ කියන්නේ? මේ ගැන අත්දැකීමක් තියන අය ඉන්නවද?