Dialog tv

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    අපි ඉන්න පැත්තෙත් ඔය අව්ල තියෙනවා, වැස්ස කාලෙට හෙනම අව්ල්.
    ඕකට ඩයලොග් එකෙන් දෙන ku band ඩිෂ් එක වෙනුවට c band එකක් දාගෙන බලන්න.
    මම කියලා ඔහොම කරගෙන වැඩේ ගොඩ දාගත්ත අය ඉන්නවා
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    Viu hub eka xioami wage android box ekakda?
    e kiyanne non-smart tv ekakata wadada? wena monawath box ekak nathuwa?
    image.png
     
    • Like
    Reactions: J Starlin