SLT 2Mbps නම් ගත්ත දවසෙ වගේම තමයි තාම. දෙනව කිව්ව ස්පීඩ් අඩුවක් වැඩියක් නැතුව දෙනව. Average 1.96Mbps download, 0.75Mbps upload
Math SLT walata maaru wenna haduweSLT 2Mbps නම් ගත්ත දවසෙ වගේම තමයි තාම. දෙනව කිව්ව ස්පීඩ් අඩුවක් වැඩියක් නැතුව දෙනව. Average 1.96Mbps download, 0.75Mbps upload
Fiber වලට නම් 2/4/8 Mbps පැකේජ් දෙන්නෑ 4G/ADSL විතරයිMath SLT walata maaru wenna haduwe
instant.io, webtor.iotorrentcheap ekath block karawala dipanko video wala dala..
එහෙම බ්ලොක් කරන්න බෑ බන්. උඹ බය නැතුව ඉඳපන්torrentcheap ekath block karawala dipanko video wala dala..
උබ රිපෝට් කොච්චර ගැහුවත් රිවීව් කරල තමා ඒක ආයින් කරන්නෙමඩ ගැහුවොත් චැනල් එක රිපෝට් කරනව , මේ අවසන් අවවාදය..
ඔව්, Youtube පුළුවන්work and learn eke monawahari block karala tiyenawada?
ඔව්, Youtube පුළුවන්
This Pack cannot be used to access below applications/ websites
- Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
- Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
- TikTok
- Movie Downloading (E.g.: Torrent)
- Adult content (Identifiable)
- Online Gaming (Identifiable)
- Tunneling / VPN
Thts for work and learn package hichchi bro..Dilaog eke local server walata ping kale ay
Wena rataka server pong karala baluwada
Hena boruwa ban munge tiyenne
Isp la huran kanawa
then whts the meaning of unlimited internet
------ Post added on May 16, 2021 at 6:51 PM
ඔව් මචන්. හොඳටම ප්‍රමාණවත් . එකම ගැටලුව Udemy Turorial එකක් හරි Film ඩවුන්ලෝඩ් කරන්න ගියාම තමයි.@NATHA SRI JAYASEKARA speed eka aulak nadda normal wada tika karaganna puluwaane baya nathuwa
Data iwara wenawata baye innnwata wada oka labai wage neඔව් මචන්. හොඳටම ප්‍රමාණවත් . එකම ගැටලුව Udemy Turorial එකක් හරි Film ඩවුන්ලෝඩ් කරන්න ගියාම තමයි.
ඔව් මචන්. හොඳටම ප්‍රමාණවත් . එකම ගැටලුව Udemy Turorial එකක් හරි Film ඩවුන්ලෝඩ් කරන්න ගියාම තමයි.
පව් බන් බය වෙලා ඇති අරූ දැන්.මඩ ගැහුවොත් චැනල් එක රිපෝට් කරනව , මේ අවසන් අවවාදය..
49 කාඩ් එකක් දාගෙන වීඩියෝ එක බලල හිටපන් පොන්ස් මුලින්මඅවවාදයක් දුන්නෙ, බලන්ඩ හිතෙන් නැ තොගෙ ඔය මූණ දැක්කම,