Dialog Unlimted සතියකට පසු. (Disappointment)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    SLT 2Mbps නම් ගත්ත දවසෙ වගේම තමයි තාම. දෙනව කිව්ව ස්පීඩ් අඩුවක් වැඩියක් නැතුව දෙනව. Average 1.96Mbps download, 0.75Mbps upload
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    SLT 2Mbps නම් ගත්ත දවසෙ වගේම තමයි තාම. දෙනව කිව්ව ස්පීඩ් අඩුවක් වැඩියක් නැතුව දෙනව. Average 1.96Mbps download, 0.75Mbps upload
    Math SLT walata maaru wenna haduwe
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං මගේ තියෙන්නේ ඩේටයිම් සහ නයිට් ටයිම් තියෙන නෝමල් 4g කෙනෙක්ෂන් එකක්.

    දැන් මාසෙ මැදනේ ඉන්නේ. ඩේට තව ඉතිරි වෙලා තියෙනව.

    හිතන්න මම දැන් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරා කියල. එතකොට මගේ ඉතිරිවෙලා තියෙන ඩේට ටික අතුරුදහන් වෙනවද?

    හොඳ නැතුව මම ආපහු තියෙන පැකේජ් එකට මාරු උනොත් තිබුන ඩේට ටික හම්බ වෙනවද?

    මාස බාගයක් යූස් කරත් ඒ මුලු මාසෙම බිලම ඇඩ් වෙනවද 1999ට?

    එහෙමනම් මාස මැද මාරු වෙන එක පාඩු නේ?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මඩ ගැහුවොත් චැනල් එක රිපෝට් කරනව , මේ අවසන් අවවාදය..
    උබ රිපෝට් කොච්චර ගැහුවත් රිවීව් කරල තමා ඒක ආයින් කරන්නෙ 🤣🤣🤣 පව් බං උබ ඌ දාල තියෙන්නෙ ප්‍රයිවට් කම්පැනි එකක එකක් උබේ ස්වාමිපුරුෂයා ගෙදරින් ගෙනාපු එකක් ගැන නෙමේ
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    work and learn eke monawahari block karala tiyenawada?
    ඔව්, Youtube පුළුවන්

    Work and Learn package. This Pack cannot be used to access below applications/ websites
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Dilaog eke local server walata ping kale ay
    Wena rataka server pong karala baluwada

    Hena boruwa ban munge tiyenne
    Isp la huran kanawa

    ඔව්, Youtube පුළුවන්

    This Pack cannot be used to access below applications/ websites
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN

    then whts the meaning of unlimited internet
    ------ Post added on May 16, 2021 at 6:51 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඔව් මචන්. හොඳටම ප්‍රමාණවත් . එකම ගැටලුව Udemy Turorial එකක් හරි Film ඩවුන්ලෝඩ් කරන්න ගියාම තමයි.

    ඒ දෙකම කෙළින්ම Stream කරන්න පුළුවන්නේ 1080p කොලිටියෙන්. මමනං එහෙම කරන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    මඩ ගැහුවොත් චැනල් එක රිපෝට් කරනව , මේ අවසන් අවවාදය..
    පව් බන් බය වෙලා ඇති අරූ දැන්.

    අවවාදයක් දුන්නෙ, බලන්ඩ හිතෙන් නැ තොගෙ ඔය මූණ දැක්කම,
    49 කාඩ් එකක් දාගෙන වීඩියෝ එක බලල හිටපන් පොන්ස් මුලින්ම
    ------ Post added on May 16, 2021 at 8:12 PM
     
    • Haha
    Reactions: kasun090354t