ඩයලොග් VIU ඇප් එකෙ සමහර චැනල් වැඩ කරන්නෙ නැ උදා සිරස වගේ ඒවා එ වැඩ නැති චැනල් කොහොමද බලන්නෙ? Comedy central කියන චැනල් එක බලන්න ඕන