Dialog Viu Hub 2.0

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    767
    1
    624
    93
    ඇයි බං Amazon Prime තියෙද්දිත් Netflix විතරක් Block කරලා තියෙන්නෙ?? මොන පුකේ අමාරුවටද???
    blocked na.
    samahara android box models walata netflix danna ba netflix eka install karanna / use karanna ona software features nathi nisa.dialog eka ViU hub 2.5 walata recording feature eka denna google eken certifiate ganna godak kal idala balagena innawa wagema process ekklu oka.
    viu hub 2.0, viu mini walata prime video dunneth device launch karala awurudu 2kata passe.

    apk eka pen ekakata daagena install karaganna. passe android tv eke settings walin app eka open karaganna. App eka wada karaganna mouse ekakui keyboard ekakui plug karaganna
    ehema wada na bn.
    device eka compatible na thawama.un update eka dunnata passe withrayi use karanna puluwan.
    ------ Post added on Jan 16, 2023 at 5:32 AM
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,042
    620
    113
    Earth
    apk eka pen ekakata daagena install karaganna. passe android tv eke settings walin app eka open karaganna. App eka wada karaganna mouse ekakui keyboard ekakui plug karaganna
    APK එකක් දාලා බැලුවා මචන් remote එකෙන් බැ නේද ? mouse එකක් ගහලා වැඩ කරන්න ඕනා නේද . mobile එකක් landscape use කරනවා වගේ නේද වැඩ කරන්නේ ?

    ඔයාගේත් එහෙමද ? ඔයාගේ version එක මොකද්ද මචන් ?

    ------ Post added on Feb 5, 2023 at 3:33 AM

    aptoide eken try karanna
    aptoide දාන්න පුලුවන්ද ? dialog VIU hub එකට ?
    ------ Post added on Feb 5, 2023 at 3:35 AM
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,562
    270
    83
    morphine base
    APK එකක් දාලා බැලුවා මචන් remote එකෙන් බැ නේද ? mouse එකක් ගහලා වැඩ කරන්න ඕනා නේද . mobile එකක් landscape use කරනවා වගේ නේද වැඩ කරන්නේ ?

    ඔයාගේත් එහෙමද ? ඔයාගේ version එක මොකද්ද මචන් ?

    ------ Post added on Feb 5, 2023 at 3:33 AM

    yes. only way
     
    • Wow
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,042
    620
    113
    Earth
    Kohomada fix kare
    APK eka වෙන්නම අරන් දැම්මා. pen එකකට PC එකෙන් අරන්බ install කරා,


    aulk තියෙන්නේ පොඩියට remote එකට full support නැ. එකට mobile එකට Bluetooth mouse app එකක් දාලා hub එකට connect කරා . දැන් ඔක්කොම ok


    A kohomada fix kare?
    වෙනම අරන් install කරා . 3rd party netlifx apk එක
    ------ Post added on Feb 6, 2023 at 8:07 PM