Dialog viu-hub users please

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Dialog TV viu-hub users please

    rewind,catchup tv ona welawaka awul nathuwa wada da?
    perday tv users la ta full unit price kohomada?
     
    Last edited:
    • Like
    Reactions: wawula

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    Peo tv tharam smooth na
    Eth wada nam karanawa kisi awulak nathuwa
    Picture quality ekath hodai kiyala hithenawa HDMI output eka nisa
    Per day ayata denawada danne na
    Mama post paid
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    Rewind TV nathuwa puluwan programmes dekak balanna ekak balana gaman anika sheduled recording ekata dala (Eg: Ada Derana 6.55 News balana gaman Hiru TV 6.55 News record wenna shedule karala dekama balanna puluwan)
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Dialog VIU Hub අවුල් බන්. අවුල තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවේ. dialog signal අවුල්. 4G connection එකක් නැත්නම් connection එකකුත් උන් දෙනවා. data free. එත් මම නම් කියන්නේ signal හොදටම වැඩ කරන තැනක නම් ඉන්නේ ගන්න. නැත්නම් තේරුමක් නැහැ. VIU Hub එක ගැන මම කිව්වේ. ඒක Hybrid unit එකක්. satellite signal වලට බාධාවක් අවොත් තමයි OTT වලට මාරු වෙන්නේ. VIU mini කියලා full OTT unit එකක් දැන් තියෙනවා.
    ඕක අරගෙන මට Dialog TV connection එකම එපා උනා. දැන් use කරන්නේ SLT fiber එක්ක PEO TV. හැබැයි Dialog TV satellite pictures තරම් PEO TV pictures quality නැහැ. අවුලක් නැහැ. බලන්න පුළුවන්. එත් හොඳට බලන එකෙක්ට ඒක තේරෙනවා.