Mini එකේ සම්පූර්ණයෙන්ම TV stream වෙන්නෙ Internet හරහා. මොනවම හරි Dialog Internet Connection එකකින් WiFi Hostpost හරහ වැඩේ වෙන්නෙ. Self Internet connectivity එකක් නෑ දන්න තරමින්.. මටත් ඕක දෙන්න ගිහින් මම ඕක එපා කියල DTV Vue 2.0 එක ගත්තෙ. ඒකෙදි Dish එකයි Internet outdoor unit එකයි දෙකම එකට Hybrid වැඩ කරන්නෙ. BR එකට අඩුවට ගන්න පුළුවන්. මගේ All Channels + HD හම්බුනේ 1300/= + TAX.