Me weddi hondama coverage eka thiyenne... (practical experience - not marketing) Mobitel da Dialog da?
1. Voice call coverage
2. Broadband coverage
Mage nam experience eka 4G coverage eka wedi dialog walata. Mama 2ma use karanawaVC coverage එකනම් dialog ...
Broadband coverage එකනම් Dialog mobitel ලොකු වෙනසක් නැහැ.. හැබැයි Mobitel 4G නම් Dialog වලට සාපේක්ශව coverage එක වැඩී.. Dialog town වලින් පිට 4g coverage එක ටිකක් අඩුයි..
ඉස්සරහට Mobitel ලංකාවෙ Largest ම service provider වෙනව බන්.. Mobitel customers growth එක 8% විතර තියෙන්නෙ Annual ... Dialog නම් 2% විතර growth එක..
Mage nam experience eka 4G coverage eka wedi dialog walata. Mama 2ma use karanawa
Dialog target කරන්නෙ town area ටික.. හැබැයි mobitel එවුන් Rural area ටිකත් හොදටම 4g කcover කරනව.. Speed එක tower එකකට ඉන්න users ල ප්‍රමානෙ අනුව වෙනස් වෙනව බන්..
Wasi sim ekakta yanna baluwe (calling walata) .. Mona unath coverage eka Colombo walin pita ehema giyama.. . Ekai baluwe...
1. Dialog 1000min eka (D to D)
Vs.
2. Mobitel 500min Any network
මොකද්ද බන් ඒ මොබිටෙල් පැකේජ් එක