Dialog :walk in interview

laka007

Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    මචන්ලා ,
    හෙට Dialog එකේ walk in interview එකක් තියනවා
    (දන්නෑති අයට : link )
    එකේ Position එකක් තියනවා Officer – Sales System Administration – Software Services කියලා
    දන්න අය කියනවද, එක කොයී වගේද කියලා, මොනවද බලන්නේ කියලා