Dialog WOW app එකෙන් පොඩි වාසියක්

Lakii123

Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    මම අද dialog WOW app එකෙන් router එකේ බිල ගෙව්වා. ඒකෙන් මට scratch card 125ක් ආව කියල messege ekak awa. නිකන් ට්‍රයි කරල බලන්නත් එක්ක 125ම ඇප් එකෙන් හූරල බැලුව. කොහොම හරි 100 , 50 ටිකක් තිබුනා. ඔක්කොම එකතු වෙලා next බිල් එකෙන් 1200ක්ම අඩුවෙලා කියල පෙන්වනව 😁. කට්ටිය try එකක් දීල බලන්න 🤗

    Screenshot_2023-06-14-01-06-11-788_net.omobio.dialogsc.jpg
     

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Wow app එකේ play කියල තියන තැන ක්ලික් කරාම mega games is under maintanance කියලද පෙන්නන්නෙ...ඕකෙ mega run ගේම් එක ගහලා මම දවසට 200 - 300 mb free ගන්නව...
     
    • Like
    Reactions: Lakii123

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    Wow app එකේ play කියල තියන තැන ක්ලික් කරාම mega games is under maintanance කියලද පෙන්නන්නෙ...ඕකෙ mega run ගේම් එක ගහලා මම දවසට 200 - 300 mb free ගන්නව
    මට එකට ගියාම එන්නෙ "someting went wrong" කියල message එකක්

    Scratch cards enne tikak late welada
    මට නම් ඒවෙලාවෙම ආවා
    ------ Post added on Jun 14, 2023 at 3:53 PM
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,109
    113
    කලින් දැක්කට try කරල බැලුවෙ නෑ. ඕක දිගටම ලැබෙනවද නැත්නම් ටික කාලයයි ද?
    දිගටම ලැබෙනවා. Reload, Card, Data packages activate කරන වාරයක් පාසා scratch cards හම්බ වෙනවා.