Dialog ZLT S50 4G+ Router

lilman

Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    fitted.jpg


    එකක් ගත්ත. :rolleyes:



    S12 Pro එක වගේම ගොඩක් හිට් වෙනවා.. එකෙන් සමහර අයට internet slow වෙනවලු.restart වෙනවලු.මට නම් තවම අව්ලක් උනේ නෑ.

    තවම ලොකු ඩවුන්ලෝඩ් දාල බැලුවේ නම් නෑ මම. 4G+ හොඳට වැඩ කරනවා අව්ලක් නෑ. :rolleyes:

    (මේක මගේ එකක් නෙවෙයි)

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    Parana eka dila dialog eken ganta puluwanda... Kiyak unada..

    මම නම් ගත්තෙ fb එකේ එකෙක්ගෙන්.ඩයලොග් එකෙන් 4000 ට ගන්න පුලුවන්ලු.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    mekata mobile SIM danna puluwanda ban?wifi signal range eka kohomada ban?kochara withara durata weda da?
     
    • Like
    Reactions: lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    fitted.jpg


    එකක් ගත්ත. :rolleyes:



    S12 Pro එක වගේම ගොඩක් හිට් වෙනවා.. එකෙන් සමහර අයට internet slow වෙනවලු.restart වෙනවලු.මට නම් තවම අව්ලක් උනේ නෑ.

    තවම ලොකු ඩවුන්ලෝඩ් දාල බැලුවේ නම් නෑ මම. 4G+ හොඳට වැඩ කරනවා අව්ලක් නෑ. :rolleyes:

    (මේක මගේ එකක් නෙවෙයි)


    මේකට අපේ තියෙන airtel sim එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් ද මචන් ?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    • Like
    Reactions: hi.dushan

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Ewww. Uba witharada kohedo meke dialog use karanne.
    api okkoma Starlink.