mechchra deyak karanna one naneමොකද්ද බැංකුව? ඔයාගේ බැංකුවට කතා කරලා අහන්න. අනිවාර්යෙන් වෙලා ඇත්තේ ඔයාගේ bank account ඒකට ඔයාගේ ෆෝන් නම්බර් එකක් දීලා නැතුව ඇති. ඕකට බැංකුවට ගිහින් letter එකක් දෙන්න වෙනවා. මහලොකු සීන් එකක් නෙවෙයි. පොඩි ලියුමක් දෙන්න වෙන්නේ. එත් වැඩේට බැංකුවට යන්නම වෙනවා. මගෙත් ඔය අවුල තිබ්බා com bank එකේ. ගිහින් ලියුමක් දීලා හදාගත්තා.
number eka gahuwa.visa walin pay kala
එත් මචන් otp generate වෙන්නේ නැහැනේ
මොකද්ද බැංකුව? ඔයාගේ බැංකුවට කතා කරලා අහන්න. අනිවාර්යෙන් වෙලා ඇත්තේ ඔයාගේ bank account ඒකට ඔයාගේ ෆෝන් නම්බර් එකක් දීලා නැතුව ඇති. ඕකට බැංකුවට ගිහින් letter එකක් දෙන්න වෙනවා. මහලොකු සීන් එකක් නෙවෙයි. පොඩි ලියුමක් දෙන්න වෙන්නේ. එත් වැඩේට බැංකුවට යන්නම වෙනවා. මගෙත් ඔය අවුල තිබ්බා com bank එකේ. ගිහින් ලියුමක් දීලා හදාගත්තා.
liyum ona na. http://www.dialog.lk/dlg/browse/reloadPayBillOnline.jsp