mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    ඩයලොග් online reload කරන අය ඉන්නවද? debit card වලින් reload කරන්න පුලුවන්ද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yes4lo.gif

    lankareload එකත් එල
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මොකද්ද බැංකුව? ඔයාගේ බැංකුවට කතා කරලා අහන්න. අනිවාර්යෙන් වෙලා ඇත්තේ ඔයාගේ bank account ඒකට ඔයාගේ ෆෝන් නම්බර් එකක් දීලා නැතුව ඇති. ඕකට බැංකුවට ගිහින් letter එකක් දෙන්න වෙනවා. මහලොකු සීන් එකක් නෙවෙයි. පොඩි ලියුමක් දෙන්න වෙන්නේ. එත් වැඩේට බැංකුවට යන්නම වෙනවා. මගෙත් ඔය අවුල තිබ්බා com bank එකේ. ගිහින් ලියුමක් දීලා හදාගත්තා.
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    මොකද්ද බැංකුව? ඔයාගේ බැංකුවට කතා කරලා අහන්න. අනිවාර්යෙන් වෙලා ඇත්තේ ඔයාගේ bank account ඒකට ඔයාගේ ෆෝන් නම්බර් එකක් දීලා නැතුව ඇති. ඕකට බැංකුවට ගිහින් letter එකක් දෙන්න වෙනවා. මහලොකු සීන් එකක් නෙවෙයි. පොඩි ලියුමක් දෙන්න වෙන්නේ. එත් වැඩේට බැංකුවට යන්නම වෙනවා. මගෙත් ඔය අවුල තිබ්බා com bank එකේ. ගිහින් ලියුමක් දීලා හදාගත්තා.
    mechchra deyak karanna one nane :oo: number eka gahuwa.visa walin pay kala:nerd:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    commercial da otp eka enwa registered wunu number ekata mama nam liyum dunne naha
    ona babuwak pay karanna puluwun
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    එත් මචන් otp generate වෙන්නේ නැහැනේ

    මොකද්ද බැංකුව? ඔයාගේ බැංකුවට කතා කරලා අහන්න. අනිවාර්යෙන් වෙලා ඇත්තේ ඔයාගේ bank account ඒකට ඔයාගේ ෆෝන් නම්බර් එකක් දීලා නැතුව ඇති. ඕකට බැංකුවට ගිහින් letter එකක් දෙන්න වෙනවා. මහලොකු සීන් එකක් නෙවෙයි. පොඩි ලියුමක් දෙන්න වෙන්නේ. එත් වැඩේට බැංකුවට යන්නම වෙනවා. මගෙත් ඔය අවුල තිබ්බා com bank එකේ. ගිහින් ලියුමක් දීලා හදාගත්තා.

    0112353353 call එකක් කියන්න ඔයාගේ account එකේ විස්තර ඉල්ලගනියි,එවලේම mobile එක update kalama හරි. OTP enne habai lankava athuladi gewana ewata vitarai.. :D liyum ona na.

    Code:
    http://www.dialog.lk/dlg/browse/reloadPayBillOnline.jsp