Dialog_K235_Flash_Tool

lankadroid

Member
Oct 23, 2015
3
1
0
Dialog_K235_Flash_Tool
:) :) :) :) :) :)

ඔන්න දවස් ගානක් හැදුව ෆ්ලෑෂ් ටූල් එකේ වැඩ ඉවර උනේ දැන් තමයි තවම Beta එකක් විදිහට තමයි තියෙන්නේ මම ෆ්ලෑෂ් කරලා බැලුවා එලටම වැඩ මේකෙන් ස්ටොක් රොම් එක ෆ්ලෑෂ් කරන්ටනම් ඉතිම් මුලින්ම ෆෝන් එක ඕෆ් කරලා fastboot මොඩ් එකට යන්ට ඕනේ කරන හැම දේම මේ ටූල් එකේ How To Use යටතේ තියෙනවා නිකන්ම නෙවෙයි වීඩියෝවක් විදිහටම මම කැමති මේක ටෙස්ට් කරලා ගුන අගුන කියනවානම් එතකොට ඉස්සරහට මට මේක වැඩිදියුනු කරන්ට පුලුවම්




Download Link:

http://www.slappstore.com.lk/apps/dialog-k235-flash-tool
 

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචන් මගේ dialog k45 එකේ SIM unlock කරන්න ක්‍රමයක් කියහන්කෝ, pure android ගහන්න පුළුවන් විදියක් තියනවා නම් පට්ට:rofl::rofl: