DialogTV TV 2 දෙකකින් බලන්නේ කොහොමද (Dialog Help)

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අඩෝ මේක ගැන පොඩ්ඩක් කියහන්කො.. ටීවී රූම් එකේ ඉදලා මගේ රූම් එකට අදින්න ඕනේ

electric shop wala ganna thiyenawa av cable and av jack Ubata awashya dura menagena gihin illapan... av splitter ekakuth ganna...
mooJ9EiYcLjCy_wR-Yo1-WA.jpg

410r3uuZoiL._SY300_.jpg


av jack splitter walata rs 50k wath yanne ne :yes:
wire eka kapanne nethuwa wede karanna puluwan splitter eka gathoth rs 20k wei
 
Last edited:

sudu23

Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    එකම චන්ලෙකනම් අවුලක් නැනේ ..tv එකේ තියෙන වීඩියෝ අවුට් කියන එකෙන් av කේබලයක් අනිත් එකට ගහපන්..නැතනම් මෙහෙම එකකින් වුනත් ගන්න පුළුවන්
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20235900 said:
    උබ කොහොම ද ඒක කරේ
    එතකොට චැනල් දෙකක් බලන්න පුලුවන් නේ

    ow recievers dekakuth one thamai. man wada karana thana rooms walata ehema karala thiyenne ban. :yes:

    eka Dish eka Recievers dekakataset kakrala.

    oyata oni eka reciever eka tv dekakata set karaganna channel dekak ekama welawe banna puluwan wenna neda??? :confused:
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    meka poddak explain karahanko .. antena wire eka kohetada plug karanne setupbox eke. audio video dekama out wenawada eken

    aluth dialog receiver walann beruawa athi.RF out ekata antena wire eka connect karanne. split karana ekath hondai. eka tv ekakin AV cabel ekak haraha anith ekata dennath puluwan
     
    Last edited:

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    electric shop wala ganna thiyenawa av cable and av jack Ubata awashya dura menagena gihin illapan... av splitter ekakuth ganna...
    mooJ9EiYcLjCy_wR-Yo1-WA.jpg

    410r3uuZoiL._SY300_.jpg


    av jack splitter walata rs 50k wath yanne ne :yes:
    wire eka kapanne nethuwa wede karanna puluwan splitter eka gathoth rs 20k wei


    poddak karana vidiha explain karahanko.
    pHLs360.png

    setupbox eke AV eken tama main tv ekata deela tiyenne.. anith ekata denna uba kiyala tiyena vidihata connect karanne kohomada?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පුළුවන් හැබැයි බෞද්ධයා, ශද්ධා චැනල් 2 විතරයි
    ඒ දෙක විතරක් බලන TV එකට Free to Air රිසීවර් එකක් දාන්න
    ඒ රිසීවර් එකට එන්න ඕනේ අර කලින් රිසීවර් එකට ආව කේබල් එකට ස්ප්ලිටර් එකක් දාලා දෙකට බෙදපු signal කේබල් ඒක
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Podi Silva - පොඩි සිල්වා;20235968 said:
    ඒ කාඩ් එක කොපි කරන්න පුලුවන්නම් ගොඩ

    උන් ඒවාට ඔරොත්තු දෙන්න හදල තියෙන්නේ බන් මමත් බැලුව කරන්න
    ඒ කාඩ් එක ඒ රිසීවර් එකේ සීරියල් නම්බරෙත් එක්ක වැඩ කරන්නේ. ඒකත් වෙනස් කරන්න පුළුවන් නම් ගොඩ.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    bump
    hariyatama meka karanna danna kenek innawada.
    innawanam ikmanata danuwath karana.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    MOD out කියන එක හරහා දෙවෙනි ටීවී එකේ ඇන්ටනා ජැක් එකට සෙට් කරල ඔටෝ/මැනුවල් ටියුන් කරපන් එක තැනක චැනල් එක පෙනෙනව.ආයි,ආයි ටියුන් කරන්න වෙන්නෙ නෑ.ඩයලොග් රිමෝට් එකෙන් චැනල් මාරු කරද්දි දෙකේම එක්ම දෙ පෙනෙනව.මන් කළා.
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    RF out eken eka tv ekakata deela uhf band tune karaganin(ch-21 default, mathaka widiyata),
    A/V walin anikata deela Line in select kara ganin.
    wede iwarai,simple plan,:yes::yes: